Tuesday, June 28, 2011

Congradulation My dear Brothers and Sisters



My dear batch 07 Friends (Faculty of information Technology University of Moratuwa)

Congratulation for all of you who are graduating and going to the Convocation today.




p.s image: http://www.google.lk/url?source=imgres&ct=img&q=http://www.things4myspace.com/wp-content/uploads/2007/congratulations/congratulation-69.gif&sa=X&ei=siwJTqmGNcnOrQexwPSeDw&ved=0CAQQ8wc&usg=AFQjCNHA3ZjfgQGocCp3SewWQemg_SvRKw


ඉතිරි ටිකත් බලමු...

Monday, June 27, 2011

Happy Birthday To Me..... :D

අද උදෙන්ම නැගිට්ටා.... Interview එකක් තියෙනව එකට ටිකක් ලෙස්ති වෙන්න කියල...

උදෙන්ම ෆෝන් එකෙ SMS වගයක්.....

Happy Birthday To You....

??????

ම්ම්ම්.... අප්පා ඇත්ත නේනම් මං ඉපදිල තියෙන්නෙ අද වගෙ දවසක නේනම්..

හරි හරි එහෙනම් ඔන්න මමත් wish කලා

HAPPY BIRTHDAY To Me



ඉතිරි ටිකත් බලමු...

Sunday, June 26, 2011

මම නොදන්න ෆොටෝග්‍රැෆි(Photography)


මම ඉතින් එච්චර ප්‍රොෆේෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. ආසාවට කරන දෙයක්. හොඳයිද කියල බලල මට කියන්නකෝ. තව ෆොටෝස් තියෙනවා. පස්සෙ දාන්නම්.
ස්ථානය: දෙහිවල සත්තු වත්ත

මෙ ඉන්ටර්නෙට් එක slow වෙලා ඉතුරුවා මං පස්සෙ දන්නම්. මෙ වැඩෙ මෙහෙම පටන් ගන්නම්කෝ. මන් ඉතින් වෙන මොනා කරන්නද... :D :D


ඉතිරි ටිකත් බලමු...

කියන්න අපි වැරැද්දක්ද කලේ????

මේක උනේ දැනට මාස කීපයකට ඉස්සෙල්ලා. අපි(අපි කිව්වට මමයි බස් එකේ ආපු අයයි )මාතර බස් නැවතුම් පොලෙන් බස් එකට නැග්ගා. නැග්ගා කිව්ව්වට එහෙම ලෙසියෙන් නගින්න බැරි උනා. පැයක් විතර පෝලිමෙ ඉඳල තමයි බස් එකට නැග්ගෙ [එහෙම වෙන්නෙ ඉතින් දවස් 3ක විතර ලඟ ලඟ නිවඩු ආපු දවස් වලට තමඉ]. කට්ටියම දන් සීට් එහෙම අල්ලගෙන වාඩි වෙලා ගමනට සුදානම්. කොහොමින් කොහොමින් හරි බස් එක පිටත් උනා.

මාතර ඉන්න හරි ආපු අය නම් දන්නව ඇති මාතර බොධිය එහෙම(දන්නෙ නැති අය හිතා ගන්න බොධිය තියෙන්නෙ නැවතුම් පොලෙ ඉඳල 400 මීට විතර දුරින් ). ඔන්න දැන් බස් එක එතනට අවා
.
එතන ඉඳලා බස් එකට නැග්ගා ලමයෙක් වඩාගෙන අම්ම කෙනෙක්. ඒත් ඉතින් දේයියනේ පැයක් විතර චාටර් වෙලා අල්ල ගත්ත සීට් එක දෙන්නෙ කොහොමද? බස් එකේ කව් රුවත් සීට් එක දුන්නෙ නැ. පස්සෙ බලන කොට ඒ ගැනු කෙනා පානදුරෙට එන්න තමයි බස් එකට නැගල තියෙන්නෙ.

ඇයි ඉතින් සමාන්යෙන් ඉතින් අපි ඒවගේ අයට සීට් දෙනව තමයි. ඒත් දුර යනබස් වලට නගින එක වැරදි නෙ මේ වගෙ දවස් වලට.
අපි කලේ වරදක්ද?????????

ප.ලි.
කියන්න බැරි උනනෙ මේ බස් එක මාතර කොළඹ බස් එකක්.


ඉතිරි ටිකත් බලමු...

Saturday, June 25, 2011

ඔබේ සිත කියවනවලු...

.මේක මං දැක්කෙ මට ආපු මේල් එකකින්. කැමතිනම් ගිහින් බලන්න. පුලුවන්නම් වෙන්නෙ මොකද්ද කියල කියන්න.
බොරු කියන්න ඕන නෑ මාත් මුලදි අහු උනා.



මෙතනින් යන්න..


ඉතිරි ටිකත් බලමු...

Sunday, June 19, 2011

25/5= 5 ද නැත්නම් 25/5= 14 ද?

මොකද කට්ටියම නිකන් හොල්මන් වෙලා වගේ. බය වෙන්න දෙයක් නැ. මේක මන් කාලෙකට කලින් දැක්ක video එකක්.
පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. සමාවෙන්න ඒක embed කරන්න විදිහක් නැ.

මෙතනින් යන්න


ඒක බැලුවනම් හරි දැන් පුලුවන් නම් කට්ටියම කියන්න බලන්න 7*13 කීයද කියලා. මොකද කියන්නෙ උත්තරෙ 91නෙද? හි. හි. පහල video එක බලන්න උත්තරෙ බලන්න.


ඉතිරි ටිකත් බලමු...

Thursday, June 16, 2011

උසස් පෙළ ආකෘති ප්‍රශ්ණ පත්‍ර

මුලින්ම උසස් පෙළ කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් පොස්ට් එකක් දාන්න හිතුනා.
විභග දෙපාර්තමෙන්තුවෙන් දෙන ආකෘති ප්‍රශ්ණ පත්‍ර මෙතනින් ගිහිල්ල ඩවුන්ලොඅඩ් කර ගන්න.

ආකෘති ප්‍රශ්ණ පත්‍ර 

කාල සටහන 2011

නංගිලා මල්ලිලාට ජය වේවා!


ඉතිරි ටිකත් බලමු...

Wednesday, June 15, 2011

පොසොන් පොහොය



එකෙත් හැටි බලමුකො.. මුලින්ම පෝය දවසක් ගැන ලියලම වැඩ පටාන් ගන්න ලැබිච්ච හැටි. එකත් හොඳයි.
පොසොන් පෝය කියන්නෙ ලංකිකයන් විදියට ගොඩාක් වඩගත් පොයක්. අපිට බුදු දහම ලැබුනෙ අද වගෙ දවසක නේ.
එත් ඉතින් අපි ඒ දවස හරියට ගත කරන එක තමයි හොඳ වෙන්නෙ.
මේ වගේ දවස් වල සුද්දො ලංකවට අවම පුදුම වෙනව ලංකවෙ මිනිස්සු ගැන. ඇයි ඉතින් හැම තැන දන්සල් දෙනවනෙ. ලංකිකයො කියන්නෙ අන් අයට උදවු කරන්න ආස කරන මින්ස්සුනෙ.
දන්සල් දෙන සහ ආගමික ජීවිතයක් ගත කරන හැමොටම මගේ හඩ පිරි උපහාරය.

ඇත්තටම අපේ මිනිස්සු හැමදාම මේ වගේ සතුටෙන් සමගියෙන් සමාදෙනෙන් ඉන්නවනම් කොච්චර හොඳඳ. ආගම්, කුල මල, පක්ෂ පාට අමතක කරල සතුටෙන් ඉන්නවනම්. අව්රුද්දට එක දවසක් දෙකක් ඉඳල බෑනේ නේද?

ප.ලි.
මේ සම්බන්දකය(ලින්ක්)එකෙන් ගිහින් මෙ සින්දුව ඩව්න්ලෝඩ් කර ගන්න. හැබැයි ඉතින් මන් අප්ලෝඩ් කරපු එකක් නම් නෙවේයි. හී හී හී..
Ananda Samarakoon Poson Poho Dina පොසොන් පොහෝ දින.mp3

අහ්.. තව ඩින්ගෙන් කියන්න හිටපු එක අමතක වෙනවා. අඩ අපිට පූර්න චන්ද්‍රග්‍රහනයක් පෙනවලු. වැහි වලකුලු තිබ්බෙ නැත්නම් එකත් බලන්න මතක ඇතුව


ඉතිරි ටිකත් බලමු...

Tuesday, June 14, 2011

ආරම්භය (Starting)

අනේ මන්ද බ්ලොග් එකක් පටන් ගත්ත එත් මොනඩ අප්පා මෙකෙ ලියන්නේ? කිසි දෙයක් ඔලුවට එන්නෙ නෑනේ. හැමොඉගෙම බ්ලොග් කියව කියව හිටියා. පස්සේ එකක් ලියන්න කියල බැලුවේ. ඒත් වඩෙ ලේසි නෑ වගේ. බලමු ඉස්සරහට මොන මොනව හරි ලියන්න. ට්‍රයි එකක් දෙන්න ඕන. හැබයි මොනා ලියඉඩ දන්නෙ නැ. දැනට මෙතනින් නවතිමු.


I started a blog but no idea what i am going to write in this blog. I read a lot of blogs and then try to write a post. but it is not easy. let's see. i must try. try and trt one day you can fly.


ඉතිරි ටිකත් බලමු...

Monday, June 13, 2011

WelCome For Jeewantha's Note Book

Hi all,




I am going to write several things which I have learn recently and My Feelings.
Hope You will like this.
Time to time i hope add new things to this blog. this can be written in Sinhala or English.

What do You want? Please write me jtk.jeewantha@gmail.com.


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...