Friday, July 29, 2011

අලුතෙන් වැඩ පටාන් ගන්න යන්නේ...

අලුතෙන් වැඩ පටාන් ගන්න යන්නේ...
කට්ටිය බලන්න ඇති මොකද මං එක සැරෙටම නිශ්ශබ්ද වෙලා ඉන්නේ කියල....
එක එක ප්‍රශ්න අප්පා එකයි...
එහෙන් exam, අරහෙන් project, තව jobනැති ප්‍රශ්න.....
එව්වද මෙව්වද රටේ නැති ප්‍රශ්න අප්පා....
එපා වෙනවා...
එත් ඉතින් ප්‍රශ්න නැති ජිවිතෙ ඇති වැඩකුත් නෑනේ නේද?
ඕන්න ඉතින් ඔය හැම දේම විසඳගෙන අඉත් වැඩ පටාන් ගන්න හිතුව අලුත් විදියට.
මන් හිතනව ඔයල මත් එක්ක දිගටම ඉඳී කියලා....
එහෙන්ම් ඔන්න කට්ටියට ආයුබෝවේවා කියල කිව්වා...
දැන් ඉතින් හැමදාම මොනව හරි අලුතෙන් හිතල මතල දාන්නම්...
:)) :) ;) ;))


ඉතිරි ටිකත් බලමු...

Monday, July 25, 2011

අලුත් facebook chat එක මල වදයක්ද?????????

ගොඩක් කට්ටිය අලුත් FB chat එකත් එක්ක තරහෙන නේද ඉන්නේ... මමනම් ඔන්න එපා වෙලා හිටියේ. ඇයි අප්පා හෙනම චාටර් නේ... එපා වෙන්නෙ නැද්ද...
පස්සේ වැඩෙ ගොඩ දාගත්තා.... කැමති අය කරල බලන්න....
සමහරු නම් මේ වෙනකොට ඔක කර්ගෙනත් ඇති...
මෙහෙමඉ දැන් ඕක කරන්නේ.
මේ වැඩේට Greasemonkey කියන එක firefox වලට දාගන්න ඕන.
click here  and install කරන්න
now click here සහ install කරන්න

ඔන්න දැන් වැඩේ ගොඩ.....
කරල බලන්න.... අව්ලක් නෑ නේද.. :)


ඉතිරි ටිකත් බලමු...

Thursday, July 21, 2011

දැන්වීමයි...



මේකයි මේක ජීවන්ත මට ඔයාලට කියන්න කිව්වේ...
එයාට මේ දවස්වල මාව බලන්න එන්න වෙන්නෙ නැතිලු...
ඉතින් කට්ටියට කියන්න කිව්වා තරහ අවසර කියලා....
uni එකේ අන්තිම විභාගය නිසා මාරම busyලු man....
මීට,
ජීවන්තගේ සටහන් පොත..




ඉතිරි ටිකත් බලමු...

Tuesday, July 19, 2011

ටිකක් හිතන්න හදවතින් සහ මොලයෙන්.... තෙරුම් ගන්න මොනවද මේ කියන්නේ කියල....

මේකත් මට එකකින් ලැබිච්ච එකක්. සමහර විට ඔබ මෙය කලින් දැකලත් ඇති.....

ඉංග්‍රීසි නිර්මාණයක පරිවර්ථනයකි.
මුල් හිමිකරුට ස්තූතිය.....!!!


























 


ඉතිරි ටිකත් බලමු...

Sunday, July 17, 2011

කොහොමද හොයා ගත්තේ?????

ප්‍රශ්න අහලා ඉවරද කියල අහපු නිසා මන් හිතුව තව ප්‍රශ්නයක් අහන්න... බලමු මෙකේ උත්තරේ කව්ද දන්නෙ කියල....
කලින් ප්‍රශ්න දැක්කෙ නැති අය මෙතනින් ගිහින් බලල උත්තරත් බලලම එන්න...
ප්‍රශ්න අංක 1
ප්‍රශ්න අංක 2
ප්‍රශ්න අංක 3

හරි එහෙනම් ඔන්න දැන් කියවමුකෝ අද ප්‍රශ්නය....

ඔන්න එකමත් එක රටක හිටියා රජතුමෙක්. ඉතින් මෙ රජතුමා ගව ඉන්නව රන් වැඩ කරන(ඒ කිව්වෙ රත්තරන් බඩු හදන කස්ටිය )10ක්. ඒ උනාට රජතුමාට මුන් ටික සත 5කට විස්වස නෑ මොකද මෙතන හිටපු එකෙක් රත්තරන් හොරකම් කරනවා...(බනින්න එපා වැල් වටරම් කියවනව කියල දැන් තමයි නියම ප්‍රශ්නෙ එන්නේ :)) )
දැන් රජතුමාට ඔන උන කව්ද මේ අසමජ්ජාතිය කියල හොය ගන්න...
රජතුමා කලේ 10 දෙනවම ගෙනල්ල එක්කෙනාට රත්තරන් 100ග්‍රෑම් බැගින් දීලා කිව්ව හෙට එනකොට 10ග්‍රැම් ගනනේ කසි 10 බැගින් හදන් එන්න කියලා.....
හරිද තෙරුනාද කස්ටියටම.....
දැන් හොර දන්නෙ නැනෙ සීන් එක මනුස්සය පුරුඩු විදියට හැම 10ග්‍රෑම් වලින් 1ග්‍රෑම් හොරකම් කරල 9ග්‍රෑම් බර කාසි 10ක් අරන් ගියා. වැඩේ කියන්නෙ හමෝම ගෙනාපු කාසි දැන් එක වගේ හොයන්න බැ කගෙද මේ කසි කියල ඔක්කොම එකට දැම්මම...

දැන් රජතුම හදන්නේ වැඩේ ගොඩ දාගන්න....
ඒත් මේ රජතුමනම් පුදුම නැකතකින් ඉපදිල තියෙන්නෙ... මොකද දන්නවද රජ මාලිගවෙ තියෙන තරදියෙන් බරක් කිරන්න පුලුවන් 1 සැරයයි... කිරල ඉවර උනු ගමන් ඒක කැඩෙනවා... (දැන් ඉතින් මගෙන් අහන්න එපා රජතුමාට වෙන තරදි ගන්න සල්ලි නැද්ද කියල... කොහොම හරි මේ තරදිය විතරඉ තියෙන්නෙ හොරා අල්ලන්න.)
මන් අහන්නෙ අර තරදිය පාවිච්චි කරල හොර අල්ලගත්තේ කොහොමද කියල...
දන්නවනම් හොයමු බලන්න...
comment එකක් දාලම යන්න... නැත්නම් මං පවු නේ :D :D


ඉතිරි ටිකත් බලමු...

Saturday, July 16, 2011

මගේ හිත් ගත් බයිස්කෝප්...

අද ඉඳල තවත් අලුත් දෙයක් ලියන්න හිතුවා... මං බලපු film  වලින් මට හිතට අල්ලපු ෆිල්ම් ගැන විස්තරයක් දාන්න කියල වෙනසකටත් එක්ක.. එතකොට ඔයාලටත් පුලුවන්නේ ඒ ෆිල්ම් ගැන මාත් එක්ක කතා කරන්න.... ඉක්මනට ඒ වැඩෙත් පටන් ගමු....

ම්ං හිතනව ඔයල වැඩෙට කැමති වෙයි කියල... ප්‍රතිචරයක් එහෙම දාලම කියන්නකෝ වැඩේ හොදයිද නැද්ද කියල....


ඉතිරි ටිකත් බලමු...

Friday, July 15, 2011

Google+ vs Facebook


                                Vs







Google+ අලුතෙන්ම ආව social Network site එක. ඒකත් Facebook වගෙම තමයි. මාත් ඉතින් නිකං ඉන්න බැරි කමට ගිහින් account  එකක් හදා ගත්තා....

එත් එකට ගියාම තමයි දැනුනෙ එක මාරම userfriendly කියලා.. gmail log වෙලා ඉන්න කොට එහෙම notification එනව එකට. අපිට බ්ලොග් එකත් මේකෙ ඉඳන් කරන්න පුලුවන් නම් මාරම ලේසි වෙයි.
සමහර විට තියෙනවද දන්නෙත් නෑ. මාත් තාම අලුත් නේ හොය ගත්ත කෙනෙක් ඉන්නවනම් දන්න...

හැබයි ඉතින් FB copy කරපු එක නරකයි නෙද?....



ප.ලි.
පුලුවන් නම් කට්ටියම account එකක් හදාගෙන බලන්න.... කියන්න දෙයක් නැතුව ඇති මේ වෙනකොට හදලත් ඇති.... හදල තියෙනවනම් මාවත් add කර ගන්නකෝ... jeewantha tharaka කියල search කරන්න...

ප.ප.ලි.
මෙතනින් ගිහින් බලන්න ලංකාවේ අපේ වැඩ... ශ්‍රී ලංකාව ටොප් 10 රටවල් අතර ඉන්නවා... කාටද ඉතින් ආඩම්බර...


ඉතිරි ටිකත් බලමු...

Thursday, July 14, 2011

කට්ටිය මේ image effects වලට කැමතිද?



පින්තුරේ උඩින් කොටන්න...















      පින්තුරේ උඩට යන්න....
      Mouse Pointer එක එහෙට මෙහෙට පින්තුරෙ උඩින් අරන් යන්න...


ඉතිරි ටිකත් බලමු...

Wednesday, July 13, 2011

1st in final......




අද ජිවිතේ තවත් එක් දවසක්....
ඒත්...
මොකද්දෝ අමුත්තක් හිත තුල....
ඇයි ඒ...

අද තමයි...
1st Paper...
In Final Exam....
In Uni Life.....
අවුරුදු 4 1/2 ක් ජිවිත කාලය....
අවසන් වෙන්න ලං වෙන්වා.....
කුමක් කරන්නද....
සැම දේ දමා යන්න කාලයක් එනවා....

ඉතින් හැමෝටම Good Luck....

මගේ ආදරණීය...
B7 සොයුරු සොයුරියනි ඔබ සැමට.....


ඉතිරි ටිකත් බලමු...

Tuesday, July 12, 2011

හොඳම යාළුවා කව්ද??????

මේ පින්තුරේ මට එකකින් ලැබුනු එකක්. මේකේ ගොඩක් ලොකු තේරුමක්  තියෙනවා එක නිසා බ්ලොග් පොස්ට් එකක් විදියට දාන්න හිතුවා.

ටිකක් හිතල බල්න්න මේ පින්තුරෙන් කියල තියෙන්න දේ ගැන....


ඉතිරි ටිකත් බලමු...

Monday, July 11, 2011

අන්තිම කුප්පිය....


ඉගෙන ගෙන අවුරුදු 4 1/2ක්
විශ්ව විද්‍යාලය තුල.....
semester 8ක් පාඩම් පාඩම් කර....
යලුවන් සමග දැනුම බෙදා හදා ගෙන....
සිටි කාලය අවසානයට පැමින ඇත...
දුකයි ඔබ දමා යන්න...
එත් සිදුව ඇත ඔබ අතහැර යන්නට...

කුප්පි කියක් නම් දමන්නට ඇත්ද...
කීයකට යන්නට ඇත්ද...
ඒත් අදින් එය අවසන්...
සැමට ස්තුතියි.....
මා ගැන තැබූ විස්වාසයට....
නවතිමි ඔබ සැමට ආයුබෝවේවා....
සැමටම සුභ අනාගතයක්.....


ඉතිරි ටිකත් බලමු...

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 3) සඳහා පිළිතුරු....

කෝ ඉතින් කවුරුවත් හරි උත්තරේ ඩුන්නෙ නැනේ මෙ ප්‍රශ්නෙට උත්තරේ. තාම බැලුවෙ නැති අයමෙතනින් ගිහින් බලලා උත්තරේ හොයන්න බලන්න.




තාමත් බැරි උනානම් මෙන්න උත්තරේ.
කැලි 4 බර තමයි....... 1kg  3kg   9kg  27kg

බලන්න දැන් මේ කැලි වලින් 1kg සිට 40kg දක්වා බර කිරාගන්න පුලුවන් නේද කියලා
 :) :) :)
අපි කිරන්න ඕන බර xkg කියල ගමු දැන් පහල තියෙන්නෙ ඒ බරවල් මනින විදිහ 

LS= වම් පැත්තේ තරදි තැටිය
RS= දකුණු පැත්තේ තරදි තැටිය

 LS              RS
  x                 1       =======> x=1kg
  x+1             3       =======> x=2kg
  x                 3       =======> x=3kg
  x                 3+1  =======> x=4kg
  x+1+3        9       =======> x=5kg
  x+3            9       =======> x=6kg
 -
 -
 -
 -
 -
 -
x               1+3+9+27  =======> x=40kg

:)) :))


ඉතිරි ටිකත් බලමු...

Sunday, July 10, 2011

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 3)

ඔන්න මං දැන් අහන්න යන්නේ ඔයලගේ දැනුම පරික්ශා කරන 3 වෙනි ප්‍රශ්නය.
හැමෝම හොන්දට තේරුම් ගන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ.
පුලුවන් හැමෝම උත්තරේ දාන්න.



ඔන්න ඉස්සර කලේ ගමක හිටිය මුදලලි කෙනෙක් ගාව තිබුනා 40kg බර පඩියක්. මනුස්සය අතින් දවසක් මේ පඩිය බිම වැටිල කෑලි 4කට කැඩුනා.
දන්නවනේ හැමදේම වෙන්නේ හොඳටයි කියනවනෙ. ඉතින් මේ වැඩේ නිස මුදලාලිටත් ගජ වාසියක් තමයි උනේ. මොකද්ද දන්නවද. දැන් මුදලාලිට පුලුවන් අර කෑලි 4 පවිච්චි කරල 1kg ඉඳලා 40kg වෙනකම් ඕනම බරක් කිරාගන්න. බලමුකො එකෙත් හැටි නේද.
මං අහන්නේ අර පඩි කැලි 4 බර වෙන වෙනම කියන්න කියලා.


ඉතිරි ටිකත් බලමු...

Saturday, July 9, 2011

හොර සල්ලි අඳුන ගන්න විදිය....

මේක මහ බැංකුවෙන් දාපු එකක්. කාටත් වැදගත් වෙයි කියල දැම්මේ.

 
හොඳට බලන්න පින්තුරෙ උඩින් කොටන්න.


ඉතිරි ටිකත් බලමු...

Friday, July 8, 2011

හිනා වෙන අඬන වගේ මුහුනු අපේ බ්ලොග් පොස්ට් එකට දාන්න ඕනද? (Use Emotion On Blogger Blog)

මෙන්න මෙහෙමයි කරන්නේ
මුලින්ම Layout > Edit HTML යන්න.
ඊට පස්සේ </head> tag උඩින් මෙන්න මේ ටික අලවන්න.

<script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>

දැන් ඔයලට මේ වගෙ මුහුනු දාගන්න පුලුවන් ඔයාල්ගේ පොස්ට් එකට.

: ): P
: D:-D: ) )
= ) )=)= D >

/ wa ha ha / hi hi
/ o m g/ n o
/ dig nose/ s w e a t
/ s h o c k/ f l o o r
/ h m m/ X D
/ b l u r/ b l u s h
/ no big deal/ p l e a s e
/ b y e


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...