දැන් දවස් ගානක ඉඳන් දැගලුවා java and MATLAB interface කරගන්න. මට එපා වෙල හිටියේ.. 8-} 8-}
අන්තිමට බොරුවක් කරන්න හිතන් හිටියේ... ~x( ~x( ~x( :( :(
එත් අද උදේ ඉඳන් නැහිල නැහිල වැඩේ ගොඩ දාගත්තා...
අන්තිමට ආලොකෝ උදපාදි උනා...:)) :)) ;;) ;;)
මෙක කරන්න මන් වින්ද දුකක්.... අම්මෝ මතක් වෙනකොට ඇඟ පන නැති වෙනවා...
මේක කරන විදිය දැනගන්න ඕන අය ඉන්නවනම් කියන්න... මන් post එකක් දාන්නම්...
ජාවා නම දන්නවා. ඔය අනිත් එවුවා ගැන ටිකක් පැහැදිලි කරනවද. තව ලංකාවේ ජාවා ඉගෙනගන්න හොඳ තැනක කියන්න්නකෝ. ටිකක් ගැන අඩු තැනක්.
ReplyDelete=)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))
ReplyDelete@dhushan: අඩු තැනක්නම් දන්නේ නැ... එත් ගොඩක් අය බම්බලපිටිය netassit එකෙ එකට නම් යනවා. හොයල බලන්න
ReplyDelete@ano: :)) :)) :))