අපොයි දෙයියනේ මේ මොකැ මේ වෙලා තියෙන්නේ මගේ බ්ලොග් එකට....
කාලෙකින් මුකුත්ම දාල නෑ....
වැඩ අප්පා තාම අලුත් ජොබ් එකේ වැඩ ටික අල්ල ගන්නවා...
දැන්නම් ගොඩක් දුරට වැඩ ටික ගොඩ දාගෙන තියෙන්නේ....
අද ඉඳලා අයෙත් බ්ලොග් එකේ වැඩ පටාන් ගන්න යන්නෙ...
මගේ සහොදර බ්ලොග් එකත් මෙගමන් පටන් ගන්නවා...
එකෙ ඉතින් tech talks තමා තියෙන්නේ....
අහ් කියන්න බැරි උනා අප්පා මට මෙ ඇනෝ කෙනෙක් දාපු කොමෙන්ට් එක්කට මල පැනල තමා මේ වැඩේ එපා උනේ..
එකත් පස්සෙ පොස්ට් එකකින් දාන්නම්....
නැවත හමු වෙමු...
එතකම් ඔයලා හැමෝටම ආයුබෝවේවා....

ඉතිරි ටිකත් බලමු...