කෝ ඉතින් කවුරුවත් හරි උත්තරේ ඩුන්නෙ නැනේ මෙ ප්‍රශ්නෙට උත්තරේ. තාම බැලුවෙ නැති අයමෙතනින් ගිහින් බලලා උත්තරේ හොයන්න බලන්න.
තාමත් බැරි උනානම් මෙන්න උත්තරේ.
කැලි 4 බර තමයි....... 1kg 3kg 9kg 27kg
බලන්න දැන් මේ කැලි වලින් 1kg සිට 40kg දක්වා බර කිරාගන්න පුලුවන් නේද කියලා
:) :) :)
අපි කිරන්න ඕන බර xkg කියල ගමු දැන් පහල තියෙන්නෙ ඒ බරවල් මනින විදිහ
LS= වම් පැත්තේ තරදි තැටිය
RS= දකුණු පැත්තේ තරදි තැටිය
LS RS
x 1 =======> x=1kg
x+1 3 =======> x=2kg
x 3 =======> x=3kg
x 3+1 =======> x=4kg
x+1+3 9 =======> x=5kg
x+3 9 =======> x=6kg
-
-
-
-
-
-
x 1+3+9+27 =======> x=40kg
:)) :))
හුටා... හරිනේන්නම්...
ReplyDelete@ළමයා: හරි නේනම් ටිකක් හිතන්න එපයි. අවුලක් නැ ඊලඟ එක ට්‍රයි කරන්නකෝ... :)) :)
ReplyDelete