අත්දැකීම් එය තවත් ශක්තිමත් කරනු ඇත.
මෙය
තවත් අවසානයකට පෙර කරන
සුදානමකි.
ඉතිරි ටිකත් බලමු...
අලුත් Blogger Comment ගැජට් එක ටිකක් අව්ල් වගෙ නේද? [මේ සීන් කෝන් එක (ගැජට් එක ) ගැන මම දාපු පොස්ටුව.]
එක වෙන්නෙ අලුත් Comment එකක් දාන්න ගියාම comment gajatඑක ලොඩ් වෙන්නෙ නෑ. එකයි සීන් එක. එකට පොඩි විසදුමක් හොය ගත්තා. කට්ටිය ප්‍රශ්නෙ හදනකම් මේ විසදුම යොදාගන්න. 100% වැඩ.ඔය පහල තියෙන පින්තූර ටික බලලම තේරුම් ගන්නකෝ.
1 පලවෙනි කොමෙන්ට් එක දානකොට කිසි අව්ලක් නැතිව ඔය පහල තියෙන විදියට පෙන්වනවා.
2පලවෙනි කොමෙන්ට් එක දැම්මට පස්සෙ අලුත් කොමෙන්ට් එකක් කරන්න හරියට ගැජට් එක ලොඅඩ් වෙන්නෙ නෑ. ඒ නිස පහල විදියට තමයි පෙන්නේ.
3 කරන්න තියෙන්නෙ නැවත පෙජ් එක ලෝඩ් කරන්න. කරන ක්‍රම F5 බට්න් එක ක්ලික් කරන්න. එතකොට ඔය පහල තියෙන විදිය කිසි අව්ලක් නැතිව අලුත් කොමෙන්ට් එකක් දාන්න පුලුවන් විදිය ගැජට් එක ලොඩ් වෙයි.
4 ඔය තියෙන්නෙ එහෙම කරලා දාපු කොමෙන්ට් එක
5 දාපු කොමෙන්ට් එකට රිප්ලයි කරනවනම් reply ලින්ක් එක ක්ලික් කරන්න එතකොට පහල විඩියට පෙනෙයි.
6 රිප්ලයි කලාට පසු
ප.ලි. මේක මම හොයගත්ත ක්‍රමයක්. බ්ලොගර් කට්ටිය කසෙ එක හදනකම් මේ විදියටවත් විසදගන්න.
හම්මෝ මම කොච්චර දුක් වින්ද්ද කොමෙන්ට් වලට රිප්ල්යි කරනකොට. ඔන්න බ්ලොග්ර් එක ඒකට විසදුමක් දීලා. පින් සිද්ද වෙච්චාවෙ කියල කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද?
ඔය වගේ ගැජට් එකක් දාන්න මම වෙච්ච මහන්සිය. හැබැයි දාගන්න නම් බැරි උනා. :)) :)) :)) එක දැකලමද කොහෙද මෙක අපිට දීලා තියෙන්නෙ.
බලන්න ඔයාලගෙ බ්ලොගයෙත් ඒක තියෙනවද කියලා. ඒක කිව්වෙ ඔය පහලින් තියෙන ෆොටො එකේ විදියට කොමෙන්ට් වලට රෙප්ල්ය් කරන්න පුලුවන්ද කියලා.
එහෙනම් ගෝඩාක් ස්තුතියි...