Wednesday, January 18, 2012

අවසානයට පෙර....

අවසානය යනු ආරම්බයකට අත්තිවාරමකි
අත්දැකීම් එය තවත් ශක්තිමත් කරනු ඇත.
මෙය
තවත් අවසානයකට පෙර කරන
සුදානමකි.


6 comments:

  1. මොකක්ද දැන් ඉවර වෙන්න යන්නෙ?

    -හරී

    ReplyDelete
    Replies
    1. ඉවසලා හිටපන්.... තව දවස් 2ක් 3ක්....

      Delete
  2. අලුත් ජොබ් එකකට පනින්නද සූදානම

    ReplyDelete
    Replies
    1. අපොයි මෙච්චර හොඳ ජොබක් දාල යනවද? :D :D

      Delete
  3. දැන් ඉතින් මොකක්ද ඉවර කොරන්න යන්නේ... මොකක්ද පටන් ගන්න යන්නේ... ලියල තියෙන්නේ සිංහලෙන් උනාට මෙලෝ හරුපයක් තේරෙන්නේ නෑනේ බං...

    මම අදම තමයි මේ බ්ලොග් එකට ආවේ.. ඒ ආවෙත් ඔය උඩින් කොමෙන්ට් දාල පිණිබිඳුගේ බ්ලොග් එක හරහා...

    ReplyDelete
  4. ඉවර කරන්න යන එකනම් දැන් හිතෙනවා ඔන නැ කියලා. බ්ලොග් ලියන එක නවත්වන්න කියල තමා හැදුවේ. එත් දැන් හිතෙනවා වෙනසකටත් එක්ක ඔන්න ඔහේ ලියනවා කියලා.
    බොහොම ස්තුති මේ පැත්තේ ආවට.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...