Sunday, June 26, 2011

මම නොදන්න ෆොටෝග්‍රැෆි(Photography)


මම ඉතින් එච්චර ප්‍රොෆේෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. ආසාවට කරන දෙයක්. හොඳයිද කියල බලල මට කියන්නකෝ. තව ෆොටෝස් තියෙනවා. පස්සෙ දාන්නම්.
ස්ථානය: දෙහිවල සත්තු වත්ත

මෙ ඉන්ටර්නෙට් එක slow වෙලා ඉතුරුවා මං පස්සෙ දන්නම්. මෙ වැඩෙ මෙහෙම පටන් ගන්නම්කෝ. මන් ඉතින් වෙන මොනා කරන්නද... :D :D

2 comments:

  1. මේ අර පැස්බරා ඩබලනේ.මමත් ලගදි ගියා සූ එක බලන්න.

    ReplyDelete
  2. ඔව් ඔව් ඒ ඩබල තමයි ඔය ඉන්නේ ඩයල් 2ක් වගේ...:) :)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...