අද උදෙන්ම නැගිට්ටා.... Interview එකක් තියෙනව එකට ටිකක් ලෙස්ති වෙන්න කියල...
උදෙන්ම ෆෝන් එකෙ SMS වගයක්.....
Happy Birthday To You....
??????
ම්ම්ම්.... අප්පා ඇත්ත නේනම් මං ඉපදිල තියෙන්නෙ අද වගෙ දවසක නේනම්..
හරි හරි එහෙනම් ඔන්න මමත් wish කලා
HAPPY BIRTHDAY To Me
HAPPY BIRTHDAY To U!!!
ReplyDelete@නදී: Thank you very much.
ReplyDeleteසුභ උපන්දිනයක්...
ReplyDelete@තීර්ථ යාත්රිකයා:බොහෝම ස්තුතියි...:)
ReplyDelete