Thursday, November 3, 2011

෴෴සිහින කොදෙව්ව෴෴Dream World෴෴ and Half Century෴෴



෴෴෴ආයුබෝවන්෴෴෴
එන්න මාත් එක්ක
හීන දකින්න...
හීන විදින්න...
හීන අතර සැරිසරන්න...
හීන අතර අතරමන් වෙන්න...
හීන වලට පන දෙන්න...
හීන හැබෑ කරගන්න...
හීන වලට පාට දෙන්න...
එන්න පියනගන්න මාත් එක්ක
මගේ සිහින කොදෙව්ව තුල.
හීන දකින්න එන ඔබට ජය වේවා...

ප.ලි.
මගේ 50වෙනි ලිපියත් එක්ක අලුත් විඩියකට ඔබලව හමුවෙන්න මට පුලුවන් උනු එක ගැන මට ගොඩක් සතුටුයි. මේ බ්ලොග් එක පටන් අරන් 6 වෙනි මාසය. ඒ කලය තුල මත් එක්ක සිටපු මගෙ සටහන් කියවපු ප්‍රතිචර දක්වපු නොදක්වපු සැමට ස්තුතියි.මන් හිතනව මගෙ සිහින කොදෙව්ව තුලත් ඔයාල මාත් එක්ක ඉන්දී කියලා. එහෙනම් අලුත් විදියකට අලුත් දේවල් ගොඩක් එක්ක නැවත හමුවෙමු. එතකම් ඔබ සැමට බුදු සරණයි...


2 comments:

  1. එළ එළ, දිගටම ලියන්න මගෙන් ගට !

    ReplyDelete
  2. @නිමේෂ්:-එල කිරි සහෝ බොහොම ස්තුතී ඇවීලා ගියාට.. දිගටම ඉඳී කියල හිතනවා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...