Monday, November 14, 2011

මම නොදන්න PHOTOGRAPHY.... 0001

කට්ටිය මතකද මන්දා කාලෙකට කලින් මන්

මම නොදන්න ෆොටෝග්‍රැෆි(Photography)

කියලා පොස්ට් එකක් දැම්මා. හීන කොදෙව්ව තුල මගේ තිබ්බ එක්තරා හීනයක් මේ විදියට එලි දක්වන්න හිතුනා. බලන්න හොන්දයිද කියලා. මොකද්ද බොලේ ඒ හීනය ඔව් ඔව් එක තමයි හොද photographer කෙනෙක් වෙන එක. ඒ හීනය ටික කෑලෙකින් නැති උනා. :) :) :) හෙතුවත් පසුව ලියලා තියෙනවා. බලලා හොන්දයි නම් කියලා යන්න.
=====================================================================
මේ වෙහෙරහේන පන්සලේදි මන් ගත්ත පින්තූර ටිකක්.











ප.ලි.
එච්චරම professional විදියට නැතුව ඇති. පුලුවන් විදියට හිතට ආව විදියට ගත්ත පින්තූර ටිකක්. මොකද photography කියන්නෙ මගේ තිබ්බ තවත් හීනයක්. ඒත් ඉතින් කැමර් එකක් නැතුව ඒ හිනය යට ගියා.
දැන්නම් එකක් තියෙනවා. එකෙන් ගත්ත පින්තූර ටිකක් තමයි දාල තියෙන්නෙ.

1 comment:

  1. අම්මෝ යන්තම් ඇති උදෙ වෙච්ච වැරැද්ද හදා ගත්තා. මන් අද උදේ දාපු එක පොස්ට් එකක් පරන දවසක් එක්ක පොස්ට් වෙලා.ඉතින් එක ඩැන් තමයි ගොඩ දා ගත්තෙ හරි දවසට. කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඔනනම් comment එකක් දාන්න.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...