Monday, December 31, 2012

A/L ICT Model Paper 02 සහ සුභ අලුත් අව්රුද්දක් වේවා!

ඉතින් කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් බ්ලොග් එක පැත්තෙ ආව. කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන පහුගිය ටිකෙ. එවත් එක්ක ඉක්මනට හමු වෙමු.

ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා.

අලුත් අව්රුද්දේ හොද වැඩකින් පටන් ගන්න හිතුවා අපේ A/L ICT කරන නංගිලා මල්ලිලාට මම Model Paper එකක් දැම්මා. එකත් කැමති අය ගිහින් download කරගෙන බලන්න.

A/L ICT Model Paper

2 comments:

  1. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...