Sunday, July 10, 2011

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 3)

ඔන්න මං දැන් අහන්න යන්නේ ඔයලගේ දැනුම පරික්ශා කරන 3 වෙනි ප්‍රශ්නය.
හැමෝම හොන්දට තේරුම් ගන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ.
පුලුවන් හැමෝම උත්තරේ දාන්න.



ඔන්න ඉස්සර කලේ ගමක හිටිය මුදලලි කෙනෙක් ගාව තිබුනා 40kg බර පඩියක්. මනුස්සය අතින් දවසක් මේ පඩිය බිම වැටිල කෑලි 4කට කැඩුනා.
දන්නවනේ හැමදේම වෙන්නේ හොඳටයි කියනවනෙ. ඉතින් මේ වැඩේ නිස මුදලාලිටත් ගජ වාසියක් තමයි උනේ. මොකද්ද දන්නවද. දැන් මුදලාලිට පුලුවන් අර කෑලි 4 පවිච්චි කරල 1kg ඉඳලා 40kg වෙනකම් ඕනම බරක් කිරාගන්න. බලමුකො එකෙත් හැටි නේද.
මං අහන්නේ අර පඩි කැලි 4 බර වෙන වෙනම කියන්න කියලා.

4 comments:

  1. try කලේ නෑ හිතට ආපු ඉලක්කම් ටිකක් හරිද බලන්න
    5
    8
    9
    18

    ReplyDelete
  2. අයියෝ දේවා දැන් මට කියන්න බලන්න ඔය පඩි ටිකෙන් කොහොමද 2 කිර ගන්නෙ කියලා.... ;) :)

    ReplyDelete
  3. කෝ අයියෝ... තාම කවුරුවත් උත්තරේ හොය ගත්තේ නැද්ද...:-/ :-/

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...