Tuesday, September 27, 2011

දයාබර google.....

දයාබර google.....




13 වියට පාතබන ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා.... !
ඔබ නොතිබුනානම්....
එවන් ලොකයක් සිතිමට පව නොහැක.....

ඔබ නැති ඌවනම්.....
කියා දෙයක් නොමැති විමට තිබිනි....
ඉතින් ඔබට තවත් චිරාත්කලයක් අපි සමග සිටිමට දිගාසිරි පතමි.....
ඔබට ජය....
තව නව නව දේවල් අපට ලභා දීමට හැකි වේවා.... :)

1 comment:

  1. උන්නැහේ, තමුසේ නැවත වරක් හත්වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස්, සිංහල භාෂාව ඉගෙනගත යුතුබව, තමුසේගේ පැළලි කයිය කියවීමෙි දී ඉතා පැහැදිළිව පෙනීයනවා. කයිය පටන් ගන්න තැනම 13 වියට කියන්නේ මොකක්ද? එය 13 වැනි විය කියා ලිවිවානමි ටිකක් හොඳයි. නමුත් කාව්‍යමය ගතියක් අවශ්‍යනමි දහතුන් වැනි විය, දහතුන් වසර, වැනි යෙදුමක් වියයුතුයි. ඔබ නැති ඌවනමි කියන්නේ මොකක්ද? එතකොට ඔබ නැති සබරගමුව, වයඹ, ආදි සෙසු පළාත් ගැන ලියන්නේ නැද්ද? චිරාත්කලයක් කියන්නේ මැටි කළයක්ද? අපි සමග . . . . . පතමි. නියම සිංහල, මෙිවා කියවන තරුණ පරපුර සිතන්නේ මෙි තමා විශ්ව සමිභාව්‍ය කව්‍ය රචනා කියලයි. උන්නැහේ, තමන්ට සයිබර් අවකාශයේ නිදහස තිබුණට සිංහල භාෂාව කන්ඩ එපා. එය තමන්ගේ මව නිරුවත් කර ප්‍රදර්ශනය කිරීමට සමානයි.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...