Tuesday, September 27, 2011

දයාබර google.....

දයාබර google.....




13 වියට පාතබන ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා.... !
ඔබ නොතිබුනානම්....
එවන් ලොකයක් සිතිමට පව නොහැක.....

ඔබ නැති ඌවනම්.....
කියා දෙයක් නොමැති විමට තිබිනි....
ඉතින් ඔබට තවත් චිරාත්කලයක් අපි සමග සිටිමට දිගාසිරි පතමි.....
ඔබට ජය....
තව නව නව දේවල් අපට ලභා දීමට හැකි වේවා.... :)


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...