Showing posts with label මඩ. Show all posts
Showing posts with label මඩ. Show all posts

Thursday, October 27, 2011

උබේ එකෙන් කොහොමද මුගේ ඒව බලන්නේ....???????????

ඔන්න ඉතින් අයිත් ලියන්න ගත්තා. එත් ඩැන් මොනවඩ ලියන්නේ. ඔක තමයි ඊළඟ අව්ල. අහපු කතා දැකපු ඒවා පුලු පුලුවන් විදියට අමුනන්න බලමු. වැරදි තියෙනවනම් සොරි අප්පා...:) :)










පොඩි මඩක් ගහන්න  හිතුවා...
මෙක අපේ එකෙක් කිව්ව කතාවක්....
ඔන්න අපේ බොඩිමේ එකෙක් game එකක් ගහනවා තව සෙට් එකක් ඔතන කයියක් ගහගෙන හිටියා....

ටික වෙලාවකින් එතන එකෙක් කියපි අඩෝ පට්ට ස්පීඩ් නේ කියද බන් RAM එක කියල....
ඒ වෙලවෙ එක සෙල්ලම් කරපු එකා කිව්ව දන්නේ නෑ කියල..
තව එකෙක් එ වෙලවෙ කිව්වා "My Computer" බලපන් කියල....

එතකොටම අර ඉස්සෙල්ල එකා කියපි උබේ එකෙන් කොහොමද බන් මුගේ එව බලන්නෙ කියලා...
අනේ ඉතින් අර අසරනයා දවස් කියක් නම් චාටර් උනාද....


ප.ලි.
තව මේ වගේම සීන් එකක් තියෙනවා ගැනම අපේ එකෙක් හදපු එකක් ඒක පස්සේ එකකින් දාන්නම්...
ප.ප.ලි
තාම හරියට ලියගන්න බැ වගේ අප්පා වචන ගැලපෙන්න ලියන්න බැ වගේ... බලමු තව ඉස්සරහට හරියයි.. :)) :)) :))


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...