Friday, January 13, 2012

අලුත් Blogger Comment ගැජට් එක ටිකක් අව්ල් වගෙ නේද? මෙන්න විසදුම. (හදනකම්)

අලුත් Blogger Comment ගැජට් එක ටිකක් අව්ල් වගෙ නේද? [මේ සීන් කෝන් එක (ගැජට් එක ) ගැන මම දාපු පොස්ටුව.]
එක වෙන්නෙ අලුත් Comment එකක් දාන්න ගියාම comment gajatඑක ලොඩ් වෙන්නෙ නෑ. එකයි සීන් එක. එකට පොඩි විසදුමක් හොය ගත්තා. කට්ටිය ප්‍රශ්නෙ හදනකම් මේ විසදුම යොදාගන්න. 100% වැඩ.ඔය පහල තියෙන පින්තූර ටික බලලම තේරුම් ගන්නකෝ.

1 පලවෙනි කොමෙන්ට් එක දානකොට කිසි අව්ලක් නැතිව ඔය පහල තියෙන විදියට පෙන්වනවා.



2පලවෙනි කොමෙන්ට් එක දැම්මට පස්සෙ අලුත් කොමෙන්ට් එකක් කරන්න හරියට ගැජට් එක ලොඅඩ් වෙන්නෙ නෑ. ඒ නිස පහල විදියට තමයි පෙන්නේ.



3 කරන්න තියෙන්නෙ නැවත පෙජ් එක ලෝඩ් කරන්න. කරන ක්‍රම F5 බට්න් එක ක්ලික් කරන්න. එතකොට ඔය පහල තියෙන විදිය කිසි අව්ලක් නැතිව අලුත් කොමෙන්ට් එකක් දාන්න පුලුවන් විදිය ගැජට් එක ලොඩ් වෙයි.



4 ඔය තියෙන්නෙ එහෙම කරලා දාපු කොමෙන්ට් එක




5 දාපු කොමෙන්ට් එකට රිප්ලයි කරනවනම් reply ලින්ක් එක ක්ලික් කරන්න එතකොට පහල විඩියට පෙනෙයි.



6 රිප්ලයි කලාට පසු

ප.ලි. මේක මම හොයගත්ත ක්‍රමයක්. බ්ලොගර් කට්ටිය කසෙ එක හදනකම් මේ විදියටවත් විසදගන්න.

5 comments:

  1. මම නම් දාගෙන හොයනව ගොඩ යන්න විදිහක්... ඒත් මගේ රිප්ලයි බොත්තම පේන්නේම නෑ.. ඒත් මොබයිල් වර්ෂන් එකේ පෙන්නනව... මල්ලී හේතුව දන්නවාද? මම නම් හිතන්නේ මගේ සී. එස් එස් වල අවුලක් කියල... නමුත් හරියටම ඒකට විසදුමක් තියන තැනක් හොයාගන්න බැරි උනා..

    ReplyDelete
    Replies
    1. එකනම් අයියා මටත් හොයාගන්න බැරි උනා. මම හිතන්නෙ ඔඉක කරන්න පුලුවන් ගිහිල්ලාඅ ඔයාගෙ ටෙම්ප්ලටෙ එක පොඩ්ඩක් වෙනස් කලොත්. මොකද එතකොට තියෙන සමහර CSS ෆයිල්ස් අප්ඩේට් වෙනවනේ. ට්‍රයි එකක් දීලම බලන්නකෝ.

      Delete

ලඟින් යන එව්වා... කියවලා බලමු...