Saturday, July 2, 2011

සහෝදර බ්ලොග් එකක් පටන් ගතිමි.

මමත් අලුත් සහොදර බ්ලොග් එකක් පටන් ගත්තා. ඒක නම් කලේ Jeewantha's Tech Notes විදියට. මෙකෙන් මං බලපොරොත්තු වෙනවා ඔයලත් එක්ක IT සම්බන්ද දෙවල් බෙදා හදා ගන්න.


ඔයාලට එම බ්ලොග් එකට යන්න පුලුවන් http://jeewanthatechnotes.blogspot.com/  URL එකෙන්.

එහෙම නැත්නම් ඔය දකුනු පැත්තෙ තියෙන බොක්ස් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.

 <-----------------------------------------------------මෙන්න මෙතන.


ඒ වගේම මන් අලුතෙන් දාපු ලිපි බලාගන්න පුලුවන් මෙන්න මෙතනින්
<----------------------------------------------------

ඒ බ්ලොග් එකේ මං ගොඩක් දෙවල් ඔයලත් එක්ක බෙද ගන්න හිතන් ඉන්නවා.
විශේෂයෙන් A/L කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් ලිපි පෙලක් කරන්න බලපොරොත්තු වෙනවා.
මං හිතනවා ඔයාල මාත් එක්ක ඉදී කියලා. ඒ බ්ලොග් එකේ අලුතෙන් ලිපියක් දැම්මම මං මේ බ්ලොග් එකෙත් ඒ ගැන දාන්නම්.
ඔයාලට තව මොන වගේ ලිපි ඕනද කියල comment  දාලා කියන්න.

2 comments:

  1. හරි අපෙන් තමයි පලමු සුබ පැතුම්
    රෙස්ලින්.lk team

    ReplyDelete
  2. @ගිනි අව් සහ ගිනි කෙලි:බොහෝම ස්තුතියි. ඉක්මනට පලවෙනි බ්ලොග් සටහන ලියන්න හිතන් ඉන්නවා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...