Showing posts with label video. Show all posts
Showing posts with label video. Show all posts

Wednesday, November 16, 2011

කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... බලලම කියන්නකෝ....

අවවාදයයි... මුලින් හොන්ද හුස්මක් ගන්න.. නැතිනම් බඔබට හුස්ම ගැනීමට අමතක වනු ඇත. ;) :)



මෙවගේම මගේ සිත් ගත් විඩියො 2ක් මන් කලින් දාල තියෙනවා. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. හිතට දැනෙන දෙවල් කියලා යන්න අමතක කරන්න එපා.. ගල් මුල් ඕන එකක් බය නැතුව දමත හැකි.... :)) :)) :))

සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....

සිතට දැනුනු තවත් මෙව්ව එකක්...


ඉතිරි ටිකත් බලමු...

Tuesday, November 1, 2011

සිතට දැනුනු තවත් මෙව්ව එකක්...

කලින් දමපු සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....  බැලුවෙ නැත්නම් ගිහින් බලලා එමු.




ප.ලි. ඊයෙ පොස්ට් (෴෴෴සිහින කොදෙව්ව෴෴෴) එකේ කියපු දේ පොඩ්ඩක් කල් දැම්මා. මොකද මගෙ 50 වෙනි පොස්ට් එක ලඟ ලඟම එන නිසා. 50 ඉඳලම ඒ දේ කරනවා කියල හිතුව. :) :) :)


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...