Tuesday, July 5, 2011

මේවා තමයි ReAl මයාවන්.

මට මේ පින්තුර ටික ලැබුනේ අන්තර්ජාලේ සැරිසරනකොට. අපේ ඇස් අපිටම බොරු කරන පින්තූර ටිකක්. බලන්නකෝ පහල.

1. ඇත්තටම image එක කැරකෙනවද?

2. පින්තුරේ ඇත්තටම විශාල වෙනවද?

3.spiral එකක් වගේ නේද? එත් තියෙන්නේ circles

4.සුදු ඩොට්ස් එනවා යනවා වගේ නේද?

5.මෙකෙදි මුලින්ම මැද තියෙන  රතු ඩොට් එක ඩිහා බලාගෙන ඔලුව screen එක පැත්තට අරන් එන්න නැවත screen එකෙන් එලියට අරන් යන්න. දැන් බලන්න වටේ තියෙන රවුම් නිකන් කැරකෙනව වගෙද කියලා.
6. සමාන්තර ඉරි රවුම් වෙලා නේද?




7 comments:

  1. නිකන් ඔලුව කැරකෙනව වගේ නම් සොරි වෙන්න ඕන...
    8-} 8-} 8-} 8-}
    ~x( ~x( ~x( ~x(

    ReplyDelete
  2. 5 වෙනි එක ඇර ඔක්කොම මායාවල් මට දැනුනා, නියම ලිපිය

    ReplyDelete
  3. පිස්සු හැදෙනවා.... ඈස් ඉප්පිරිතාලේ යන්න වෙයිද මන්දා... ~x( =))

    ReplyDelete
  4. @buwa:
    5වෙනි එක්ත් ටිකක් විතර එවගේ කියල හිතුනු නිස දැම්මෙ... තැන්ක්ස් මචන් ප්‍රතිචරෙට.:) :) :)

    @prasanna86k:
    මගෙත් ඔලුව නිකන් හොල්මන් වෙලා මෙක දිහ බලන් ඉන්දලම... 8-} 8-}
    තැන්ක්ස් මචන් ප්‍රතිචරෙට.:) :) :)

    ReplyDelete
  5. :-o වෙලා 8-} ත් වෙලා ~x( උනා...

    ReplyDelete
  6. @ buwa : 5 වෙනි එක බලන්න නම් ඔළුව ස්ක්‍රීන් එකෙන් පස්සට සහ ඉදිරියට ගෙනියන්න ඕනෙ.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...