Vs
Google+ අලුතෙන්ම ආව social Network site එක. ඒකත් Facebook වගෙම තමයි. මාත් ඉතින් නිකං ඉන්න බැරි කමට ගිහින් account එකක් හදා ගත්තා....
එත් එකට ගියාම තමයි දැනුනෙ එක මාරම userfriendly කියලා.. gmail log වෙලා ඉන්න කොට එහෙම notification එනව එකට. අපිට බ්ලොග් එකත් මේකෙ ඉඳන් කරන්න පුලුවන් නම් මාරම ලේසි වෙයි.
සමහර විට තියෙනවද දන්නෙත් නෑ. මාත් තාම අලුත් නේ හොය ගත්ත කෙනෙක් ඉන්නවනම් දන්න...
හැබයි ඉතින් FB copy කරපු එක නරකයි නෙද?....



ප.ලි.
පුලුවන් නම් කට්ටියම account එකක් හදාගෙන බලන්න.... කියන්න දෙයක් නැතුව ඇති මේ වෙනකොට හදලත් ඇති.... හදල තියෙනවනම් මාවත් add කර ගන්නකෝ... jeewantha tharaka කියල search කරන්න...



ප.ප.ලි.
මෙතනින් ගිහින් බලන්න ලංකාවේ අපේ වැඩ... ශ්‍රී ලංකාව ටොප් 10 රටවල් අතර ඉන්නවා... කාටද ඉතින් ආඩම්බර...



කෝ ඉතින් අපිට තාම එකතු වෙන්න බැනේ
ReplyDelete@DBL: මුලින් මටත් බැරි උනා පස්සෙ මගෙ යලුවො එවපු request එකක් follow කරාම තමයි පුලුවන් උනේ...තාම editing අවස්තාවෙලු ඉන්නේ...
ReplyDeleteමරු මරු
ReplyDelete@sanjaya සිතුවිලි: Thanks mcn....;)
ReplyDelete