මෙන්න මෙහෙමයි කරන්නේ
මුලින්ම Layout > Edit HTML යන්න.
ඊට පස්සේ </head> tag උඩින් මෙන්න මේ ටික අලවන්න.
<script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>
දැන් ඔයලට මේ වගෙ මුහුනු දාගන්න පුලුවන් ඔයාල්ගේ පොස්ට් එකට.
: ) | : P | ||
: D | : ) ) | ||
= ) ) | = D > |
/ wa ha ha | / hi hi | ||
/ o m g | / n o | ||
/ dig nose | / s w e a t | ||
/ s h o c k | / f l o o r | ||
/ h m m | / X D | ||
/ b l u r | / b l u s h | ||
/ no big deal | / p l e a s e | ||
/ b y e |
එළ එළ, comment box එකට උඩින් දාල තියන මුහුනු gadget එක මොකක්ද කියලත් කියන්නකො...
ReplyDelete@මැස්සා: බොහෝම ස්තුතියි. ඒකත් ඉක්මනටම දාන්නම්. ;;) ;;)
ReplyDelete