Tuesday, August 9, 2011

අම්මෝ ඇති යන්තම්....ආලොකෝ උදපාදි උනා...



දැන් දවස් ගානක ඉඳන් දැගලුවා java and MATLAB interface කරගන්න. මට එපා වෙල හිටියේ.. 8-} 8-}
අන්තිමට බොරුවක් කරන්න හිතන් හිටියේ... ~x( ~x( ~x(  :( :(
එත් අද උදේ ඉඳන් නැහිල නැහිල වැඩේ ගොඩ දාගත්තා...
අන්තිමට ආලොකෝ උදපාදි උනා...:)) :)) ;;) ;;)
මෙක කරන්න මන් වින්ද දුකක්.... අම්මෝ මතක් වෙනකොට ඇඟ පන නැති වෙනවා...

මේක කරන විදිය දැනගන්න ඕන අය ඉන්නවනම් කියන්න... මන් post එකක් දාන්නම්...

3 comments:

  1. ජාවා නම දන්නවා. ඔය අනිත් එවුවා ගැන ටිකක් පැහැදිලි කරනවද. තව ලංකාවේ ජාවා ඉගෙනගන්න හොඳ තැනක කියන්න්නකෝ. ටිකක් ගැන අඩු තැනක්.

    ReplyDelete
  2. =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))

    ReplyDelete
  3. @dhushan: අඩු තැනක්නම් දන්නේ නැ... එත් ගොඩක් අය බම්බලපිටිය netassit එකෙ එකට නම් යනවා. හොයල බලන්න

    @ano: :)) :)) :))

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...