Wednesday, January 4, 2012

එක එක රටවල් අලුත් අවුරුදු උදාව සැමරු හැටි....

අලුත් අවුරුද්දක් ලැබුවා. ගොඩක් රටවල් මේක ගොඩක් ඉහලින් සමරනවා. ඔය අතර මල්වෙඩි වලට ලැබෙන්නෙ ගොඩක් ලොකු තැනක්. ඉතින් ලොකෙ තියෙන ප්‍රදාන රටවල් කිහිපයක් අවුරුදු උදාව සැමරූ අකාරය තමයි පහල තියෙන්නෙ. ගිහින් බලන්න. එවා කොච්චර ලස්සනද කියලා...

ලන්ඩන්....(එන්ගලන්තය)




සිඩ්නි (ඕස්ට්‍රේලියා)



ඩුබායි



No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...