Sunday, October 30, 2011

ලිබියානුවන්ට පිස්සුද.......

අද දවසට දාපු දෙවෙනි ලිපිය. පලමු ලිපිය මෙතනින් බලන්න.

මේක මට ඊයකින් ලැබුනු එකක් ගඩාෆි ගැන. මේක කියවපුවම මට මුලින්ම හිතට ආපු දෙ තමයි පොස්ට් එකෙ නමට දැම්මේ. මේ තියෙන්නෙ ගඩාෆි ලිබියාව වෙනුවෙන් කරපු දේවල් ලු.. මමනම් දන්නේ නැ මේව අත්තද කියලා. එත් ඇත්තනම් ලිබියවේ එවුන් තරම් හරක් ටිකක් තවත් නෑ... ඇඉ යකෝ මෙච්චර කරපු මිනිහව නේද අර බල්ලෙක් වගෙ පරෙ තියල මරල දැම්මෙ. බලලා කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.



3 comments:

  1. රන් කුඩුවක සිර වෙන්නට සතුන් වත් කැමති නැත . මිනිසුන් ගැන කවර කථාද . ගඩාෆිට සිදුවුයේ එයයි

    ReplyDelete
  2. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! : මටත් හිතෙන්නෙ එක තම්යි සීන් එක.

    ReplyDelete
  3. කොහොමද දන්නේ ඔය කතාව ඇත්තද කියල

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...