Friday, October 28, 2011

෴෴෴වෙනස෴෴෴

මොකද්ද අප්පා මෙ ජිවිතේ.. තාම ජොබ් එකට ගිහින් මාස දෙකයි. මට දැනටම එපා වෙලා අප්පා... උදේ යනව රෑ වෙලා එනවා... ෆිල්ම් එක්ක බලනව.. නැතනම් එහෙම්ම නිද ගන්නවා... ජිවිතෙ මේ තරම් එපා වෙල නෑ මට කවදාවත්...
ඉතින් මාත් තිරනේ කලා පොඩි වෙනසක් කරන්න... ඒ කියන්නෙ මමත් වෙනස් වෙන්න යන්නේ....
හොව් හොව් බය වෙන්න එපා.... ජිවිතේ කල කිරිලනම් නෑ තාම.....:) :) :)
පොඩි වෙනසක් කරන්න හිතන් ඉන්නේ.. හැම දේම...
බලමු මේ වෙනසට මම කැමති වේද කියලා...

ප.ලි.
ජොබ් එකනම් කිසිම කරදරයක් නෑ... නිදහසෙ කරගෙන යන්න පුලුවන්... හිතනම් නිදහස් එත් මෙ ජිවත්වෙන විදියට තාම හුරුවෙන්න බැරි උනා... :)) :))

3 comments:

  1. ජීවිතේ ඒකකාරී වෙනවනම් අනිවාර්යෙන් වෙනසක් කර ගන්නම ඕන . . . එතකොට ඒ නැවුම් බව එක්ක තව කාලයක් සතුටින් ඉන්න පුලුවන් . .

    ReplyDelete
  2. matath job ekata giya mulkale ohomama thama passe hariyaavi

    ReplyDelete
  3. @දුකා: අනිවා අනිවා සහෝ.... ස්තුතියි ප්‍රතිචාරයට....
    @මහිම: මාත් එහෙම හිතනවා... දෑන්නම් එච්චරම අව්ලක් නෑ... ස්තුතියි ප්‍රතිචාරයට....

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...