Wednesday, June 15, 2011

පොසොන් පොහොය



එකෙත් හැටි බලමුකො.. මුලින්ම පෝය දවසක් ගැන ලියලම වැඩ පටාන් ගන්න ලැබිච්ච හැටි. එකත් හොඳයි.
පොසොන් පෝය කියන්නෙ ලංකිකයන් විදියට ගොඩාක් වඩගත් පොයක්. අපිට බුදු දහම ලැබුනෙ අද වගෙ දවසක නේ.
එත් ඉතින් අපි ඒ දවස හරියට ගත කරන එක තමයි හොඳ වෙන්නෙ.
මේ වගේ දවස් වල සුද්දො ලංකවට අවම පුදුම වෙනව ලංකවෙ මිනිස්සු ගැන. ඇයි ඉතින් හැම තැන දන්සල් දෙනවනෙ. ලංකිකයො කියන්නෙ අන් අයට උදවු කරන්න ආස කරන මින්ස්සුනෙ.
දන්සල් දෙන සහ ආගමික ජීවිතයක් ගත කරන හැමොටම මගේ හඩ පිරි උපහාරය.

ඇත්තටම අපේ මිනිස්සු හැමදාම මේ වගේ සතුටෙන් සමගියෙන් සමාදෙනෙන් ඉන්නවනම් කොච්චර හොඳඳ. ආගම්, කුල මල, පක්ෂ පාට අමතක කරල සතුටෙන් ඉන්නවනම්. අව්රුද්දට එක දවසක් දෙකක් ඉඳල බෑනේ නේද?

ප.ලි.
මේ සම්බන්දකය(ලින්ක්)එකෙන් ගිහින් මෙ සින්දුව ඩව්න්ලෝඩ් කර ගන්න. හැබැයි ඉතින් මන් අප්ලෝඩ් කරපු එකක් නම් නෙවේයි. හී හී හී..
Ananda Samarakoon Poson Poho Dina පොසොන් පොහෝ දින.mp3

අහ්.. තව ඩින්ගෙන් කියන්න හිටපු එක අමතක වෙනවා. අඩ අපිට පූර්න චන්ද්‍රග්‍රහනයක් පෙනවලු. වැහි වලකුලු තිබ්බෙ නැත්නම් එකත් බලන්න මතක ඇතුව

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...