Friday, December 30, 2011

කොසොල් රජතුමාගේ සිහින 6

මුල් සිහින 5 කියවල බලන්න ආස අය ඉන්නවනම් ඔය පැත්තෙන් තියෙන ගැජට් එක ක්ලික් කරල බලන්න පුලුවන්.
================================
කොසොල් රජතුමා:-
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මහජනයා මහළු ජරාපත් හිවලෙකුට ඝන රන්තලියකට මුත්‍රා කිරීමට සලස්වා බලා සිටිනු දුටුවා."


බුදුරජානන් වහන්සේ:-

"මහ රජතුමනි, මෙහි විපාකත් අනාගත්යේ සිදුවන නිස ඔබ බිය වීමට කාරණාවක් නැහැ. සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිස්සු අනාගතයේදී සම්පත්වලින් පිරිහී යනවා.මෙසේ පරම්පරාවෙන් උරුම වූ සම්පත්ද අභාවයට ගිය නිසා ඔව්හු තම දුවා දරුවන් අයතාක්‍රම වලින් ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා. ජාරාපත් සිවලා ඝන රන්තලියේ මුත්‍රා කිරීමේ සිහිනයේ ප්‍රතිපලය තමයි ඒ."

2 comments:

  1. මේකෙ වටාපිටාව ගැන පොඩ්ඩක් කියපන්කො...තේරෙන්නේ නෑ මොකක්ද කියන්නෙ කියලා.....

    ReplyDelete
  2. @හරී
    මචන් මෙකයි සීන් එක කොසොල් රජතුමා දවසක් රෑ හීන 16ක් දැකලා තියෙනව අමුතු එවා. ඉතින් රජතුමා එ 16 බුදුහාමුදුරුවන්ට විස්ටර කලාම බුදුහාමුදුරුවො ඒ හීන වල තෙරුම් කියා දුන්න විදිය තමයි ඔය හීන වල තියෙන්නෙ. ඔය හැම හීනයම අද කාලෙට ගැලපෙනව පට්ට විදියටම. හීන 6ක් දැනට දාලා ට්න්හියෙන්නෛ. ඒ ටික කියව්ලා බලපන් එවා කොච්චර අදට ගැලපෙනවද කියලා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...