Saturday, December 31, 2011

සුබ නව වසරක් වේවා....




මේ වසරට දාන අන්තිම පොස්ට් එක
ඔයාලා හැමෝටම,
සාමය සතුට පිරි
සුබම සුබ නව වසරක් වේවා
කියල
සුහින කොදෙව්වෙන්
ප්‍රාර්තනා කරනවා.
හැමෝගෙම අලුත් අවුරුද්දේ සියලුම
සිහින
සැබෑ වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා.
ලබන අවුරුද්දෙත් සිහින කොදෙව්ව සමග
එකතු වෙන්න කියලා ඉල්ලන ගමන්
එහෙනම් හැමෝම ලබන අවුරුද්දේ
සෙට් වෙමු ඈ...
ජය වේවා.
හැමෝටම
ආයුබෝවේවා.

4 comments:

  1. Wish You A Very Happy New Year filled with lots of love and joy ...

    ReplyDelete
  2. නියම කතා ටිකක් තියන හොඳ බ්ලොග් එකක් . එත් බල්ලෙකුටවත් කියවන්න බැ.

    1. අකුරු පැහැදිලි නැ- theme එක මාරු කරලා තද පාට පසුබිමක ලා පාට අකුරු දාන්න.
    2. මේක තොරණක් වගේ වටේ එල්ලලා තියන ගැජැට් හින්ද කියවන්න එපා වෙනවා විතරක් නෙවේ load වෙන්නත් වෙලා යනවා.
    3. අපොයි mouse pointer එකට කරලා තියන හුනියම අයින් කරන්න click කරන තැන නෙවේ click වෙන්නේ.
    4. mouse එක වටේ කැරෙකෙන ඔයා මලේ අයින් කරන්න සමහර වෙලාවට අකුරු වැහිලා යනවා ඔයා කෙහෙම්මලට.

    කැමතිනම් පොඩ්ඩක් මේ විදිහට කරලා බලන්න comments වැඩි වෙන විදිහ ඔයාටම බල ගත්තකි.

    ReplyDelete
  3. @itnishantha
    බොහොම ස්තුති සහොදරයා...
    1. එකනම් මටත් හිතුනා...
    2. මම හිතුවෙ මගෙ නෙට් කොන්නෙක්ටිඔන් එක ස්ලොව් කියල එහෙම වෙනව කියලා. කවෘවත් මිට කලින් කියල තිබ්බෙ නෑනෙ. හරි ඒ ටික අයින් කරන්න බලන්නම්.
    3. එකනම් අයින් කලා ඕන්. පොඩි වැඩ ටිකක් දාන්න ගිහින් කෙල වෙලා වගෙ
    4. අයින් කලො...
    ආයිමත් බොහොම ස්තුත්යි යාලුවා දීපු උපදෙස් ටිකට සහ මෙන්න මේ කොමෙන්ට් පාර්ට් එකට "නියම කතා ටිකක් තියන හොඳ බ්ලොග් එකක්" :) :)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...