Tuesday, June 14, 2011

ආරම්භය (Starting)

අනේ මන්ද බ්ලොග් එකක් පටන් ගත්ත එත් මොනඩ අප්පා මෙකෙ ලියන්නේ? කිසි දෙයක් ඔලුවට එන්නෙ නෑනේ. හැමොඉගෙම බ්ලොග් කියව කියව හිටියා. පස්සේ එකක් ලියන්න කියල බැලුවේ. ඒත් වඩෙ ලේසි නෑ වගේ. බලමු ඉස්සරහට මොන මොනව හරි ලියන්න. ට්‍රයි එකක් දෙන්න ඕන. හැබයි මොනා ලියඉඩ දන්නෙ නැ. දැනට මෙතනින් නවතිමු.


I started a blog but no idea what i am going to write in this blog. I read a lot of blogs and then try to write a post. but it is not easy. let's see. i must try. try and trt one day you can fly.

3 comments:

  1. බ්ලොග් අවකාසෙට සාදරයෙන් පිළිගන්නව සහෝ..දන්නෙ නෑ කියලා හිතන්න එපා......දිගටම ලියන්න.....

    ReplyDelete
  2. එළ මචං, දිගටම ලියමු. කලින් එක වගේ මගින් නවත්තන්න ඔට්ටු නෑ හැබැයි...

    ReplyDelete
  3. @හරී- එල එල මචන්... බලමු බලමු.... ට්‍රයි එකක් දීල බලමු.
    @Saranga: නෑ බන්. මේ පාර කොහොම හරි ලියන්න බලනවා....

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...