Saturday, June 25, 2011

ඔබේ සිත කියවනවලු...

.මේක මං දැක්කෙ මට ආපු මේල් එකකින්. කැමතිනම් ගිහින් බලන්න. පුලුවන්නම් වෙන්නෙ මොකද්ද කියල කියන්න.
බොරු කියන්න ඕන නෑ මාත් මුලදි අහු උනා.



මෙතනින් යන්න..

4 comments:

  1. මේ සිද්දියට මමත් කලින් අහුවෙලා තියනවා

    ReplyDelete
  2. හ්ම්ම්ම්... ඒක තමයි. ඇයි ඉතින් හොල්මන් වෙනවනෙ කට්ටිය වෙනදේ දැක්කම..

    ReplyDelete
  3. KOHOMADA MEKA KARANNE MATANAM THERENNE NE

    ReplyDelete
  4. @ජින්තු: හොඳට බලන්න. හම තිස්සෙම එන්නේ 9 ගුනාකාරයක්(9,18,27,36,...) ඊට පස්සේ සැරෙන් සැරේ එම ගුනාකාරවල තියෙන්නෙ එකම පින්තුරේ. ඉතින් අපිත් ඒක දැකල අහුවෙනවා. දැන් ආයිත් ගිහින් බලන්න. තෙරෙනවද කියලා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...