Sunday, June 19, 2011

25/5= 5 ද නැත්නම් 25/5= 14 ද?

මොකද කට්ටියම නිකන් හොල්මන් වෙලා වගේ. බය වෙන්න දෙයක් නැ. මේක මන් කාලෙකට කලින් දැක්ක video එකක්.
පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. සමාවෙන්න ඒක embed කරන්න විදිහක් නැ.

මෙතනින් යන්න


ඒක බැලුවනම් හරි දැන් පුලුවන් නම් කට්ටියම කියන්න බලන්න 7*13 කීයද කියලා. මොකද කියන්නෙ උත්තරෙ 91නෙද? හි. හි. පහල video එක බලන්න උත්තරෙ බලන්න.

4 comments:

  1. Heading එක මේ විදියට වෙනස් වෙන්න ඕනේ නේද?
    28/7 = 4 ද නැත්නම් 28/7= 13 ද?

    ReplyDelete
  2. නැ නැ එක දැම්මෙ පලවෙනි එක ගැන හිතලා. එතන video 2ක් තියෙනවා.

    ReplyDelete
  3. ඔය වගේම එකක් මමත් ලිවා.. නිතර දකින දෙයක් ගැන.. දැන් නම් ටිඅක් දවසකින් දැක්කේ නැ ඒක...

    http://sadaru-world.blogspot.com/2011/05/3-3-3_18.html

    http://sadaru-world.blogspot.com/2011/05/3-3-3.html

    ReplyDelete
  4. @දේවා:
    හ්ම්ම්ම්... මාත් ඔය ඇඩ් එක දැක්කා. ඔයාගෙ පෝස්ට් එක දැක්කම තමයි එකෙ එහෙම අව්ලක් තියෙනවා කියල හිතුනෙ.
    හැබැයි මන් මෙක දැම්මෙ එහෙම දෙයකටනම් නෙවෙයි. :D :D

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...