Friday, January 13, 2012

Blogger එකට පින් සිද්ද වේවා.

හම්මෝ මම කොච්චර දුක් වින්ද්ද කොමෙන්ට් වලට රිප්ල්යි කරනකොට. ඔන්න බ්ලොග්ර් එක ඒකට විසදුමක් දීලා. පින් සිද්ද වෙච්චාවෙ කියල කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද?
ඔය වගේ ගැජට් එකක් දාන්න මම වෙච්ච මහන්සිය. හැබැයි දාගන්න නම් බැරි උනා. :)) :)) :)) එක දැකලමද කොහෙද මෙක අපිට දීලා තියෙන්නෙ.
බලන්න ඔයාලගෙ බ්ලොගයෙත් ඒක තියෙනවද කියලා. ඒක කිව්වෙ ඔය පහලින් තියෙන ෆොටො එකේ විදියට කොමෙන්ට් වලට රෙප්ල්ය් කරන්න පුලුවන්ද කියලා.
එහෙනම් ගෝඩාක් ස්තුතියි...



5 comments:

  1. හුඟක් එව්වල කමෙන්ට් බොක්ස් එක ලෝඩ් වෙන්නේ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. එකනම් පොඩි සීන් කෝන් එකක් තමයි. පලවෙනි එක්කෙනාට පෙන්වන්ව ඊට පස්සෙ අලුත් comment එකක් දාන්න බැ වගේ.

      Delete
    2. answer is here:- http://jeewanthanotebook.blogspot.com/2012/01/blog-post_13.html

      Delete
  2. answer is here:- http://jeewanthanotebook.blogspot.com/2012/01/blog-post_13.html

    ReplyDelete
  3. http://www.bloggertipz.com/2011/12/how-to-add-comment-replies-to-blogger.html

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...