Sunday, January 1, 2012

මෙම වසරේ මගේ පැතුම.....



අලුත් අවුරුද්දක්
අලුත් බලාපොරොත්තු
අලුත් අදහස්
අලුත් සිහින
මේ වසරේ
මගේ පැතුම
ඔබ සැමට සහ
මගේ රටට
සාමය සතුට පිරි,
සෞභාග්‍යමත්,
සියලු බලාපොරොත්තු,
සියලු සිහින,
ඉටුවන
සුබම සුබ
නව වසරක් වේවා...
ඔබ සැමට තෙරුවන් සරණයි.
දලදා සමිදු පිහිටයි.
ආයුබෝවේවා!
:) :) ;) ;)

image:-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy31ri2SvAqQ4Lyg4SVr7x2ioWWT-EGAuNOpfnJJXH_Zb6mRR6B3FNGJqa-iJm4CVSCd2oSmIKg-RDycJkfy2TZWYQ6hIP0XVLbZclBcckQgJXV1jTl44dOhxRBERLOIzpFaPLM-AEbzk/s1600/AWA.jpg

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...