ඔන්න යලුවනේ මෙවා තමයි ඉතින් පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 2) සහ STRIMKOඑකට උත්තර. බලන්න ඔයලත් හරි උත්තර හොය ගත්තද කියල.
පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 2) සඳහා පිලිතුර:
මට අම්මා වතුර අරන් එනවා දකින්න ඕන.
ගොඩක් අය උත්තරේ හොයගන්න ඇති එත් 5 දෙනයි ප්‍රතිචාර දක්වල තිබ්බේ. එහෙනම් උත්තරෙ හොයාගත්ත හැමෝටම සුභ පැතුම්.
STRIMKO සඳහා පිලිතුරු: (මේ game එකට කැමති අය strimko කියලා google කරල බලන්න ඔන තරම් හොයගන්න පුලුවන් අලුත් ප්‍රශ්න. මාරම සිරා උත්තර හොයන් යනකොට. කට්ටියම පොඩ්ඩක් මොලෙ වෙහෙසන්න උත්සහ කරන්නකෝ.)
1. Easy Game:
2. Medium Game:
3. Hard Game
හරි දැන් ඉතින් උත්තර හරි කට්ටිය අත උස්සන්න බලන්න හොඳ ළමයි වගේ.

ඉතිරි ටිකත් බලමු...