Wednesday, July 6, 2011

STRIMKO තවත් SUDOKU ජාතියේ Game එකක්

STIMKO කියන්නෙ puzzle game  එකක්. මේකත් SUDUKU වගේම game එකක්. STRIMKO කියල ගූග්ලෙ කලොත් ඔන තරම් මේ games download  කරගන්න පුලුවන්. පහත තියෙන්නෙ එවගෙ මන් විසන්දපු puzzle ටිකක්. බලන්න ඔයලටත් පුලුවන්ද කියල.

පුලුවන් අය වැඩ පාඩු කරගන්නෙ නැතිව විසදන්න බලන්න. :) මම අද හවසට වගේ උත්තර ටිකත් දාන්නම්..

තව ටිකෙන් අමතක වෙනවා ඊයේ අහපු ප්‍රශ්නෙ උත්තරෙත් ඒ ගමන්ම දාන්නම්. ඒක විසදපු නැති අය මෙතනින් ගිහින් විසදලා උත්තරේ දාලම යන්න.


1 Easy Game

2. Medium Game

3. Hard Game

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...