Tuesday, December 13, 2011

පොඩි උදව්වක් ඕනේ plssssssssss....

අද උදේ ඉන්දලා මගේ blog design page එකෙ මෙන්න මේ වගේ error එකක් තියෙනවා පුලුවන් නම් මේකට මොකද කරන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද

3 comments:

  1. ආ ළමයිනේ මේ error එක ආවට බය නොවනු. ඉවසීමෙන් බලා සිටිනු. එය ඉබේම හරියනු ඇත. ඔන්න මම මුකුත් නොකරම වඩේ ගොඩ ගිහින්.. :)) ;) ::)

    ReplyDelete
  2. මටත් ඔය කචල් එක තිබිල මේ දැන් හරිගියා,,,,
    ඉවසීමෙන් සැනසීම ලැබේ,,,

    ReplyDelete
  3. @දූපත් වැසියා
    හප්පා එකත් එහෙමද එහෙනම් ඒක අද දවසෙ තිබ්බ ලෙඩක් වගේ. මමත් වැඩිය අතපත ගාන්න ගියෙ නෑ. වෙලාවට එකට වෙලාවක් තිබ්බෙ නෑ :)) :))
    නැත්නම් ඉතින් අනාගන්නවා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...