Friday, January 13, 2012

කොසොල් රජතුමාගේ සිහින 8

කොසොල් රජතුමා:-
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගාවේ මිදුල පුරා කළගෙඩි අතුරා තිබුනා. සතර දිගින් එන ස්ත්‍රී පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කලයකට වතුර පුරවනවා. හිස් කල එසේම තිබෙනවා. කුමක්ද ස්වාමීනී මෙහි තෙරුම?"

බුදුරජානන් වහන්සේ:-
"මහරජතුමනී, මෙයින්ද ඔබට දෝසයක් නෑ. අනාගතයේදී පාලකයන් රට ආර්තික වශයෙන් සමෘද්ධිමත් නොකිරීම නිසා අටේ ජනතාව අතිශයින් දිළින්දන් බවට පත් වෙනවා. එවිට රජය වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් තර කරවනවා. ඇත්තෝම තර වෙනවා. නිර්ධනයින් තව තවත් පීඩනයට පත් කෙරෙනවා."

3 comments:

  1. මේක නම් වෙනවා වගේ නේද?..

    ReplyDelete
    Replies
    1. වගේ මොකද්ද බන්. වෙනවා වෙනවා....

      Delete
    2. ඇත්තද බං....?

      Delete

ලඟින් යන එව්වා... කියවලා බලමු...