Thursday, December 1, 2011

කොසොල් රජතුමාගේ සිහින 2

සිහින 1
========================================

කොසොල් රජතුමා:-
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මම දැකපු දෙවෙනි සිහිනය මෙසේයි. රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමන උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන.මට තේරුම් ගන්න බෑ මේ අරුම සිහිනය."

බුදුරජානන් වහන්සේ:-
"රජතුමනි, අනාගතයේ මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. ඔවුන් කුඩා කාලයේදීම පෙම් බැඳ විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩුවෙනවා. ළදරු වියේදී ගැබ් ගෙන දරුවන් බිහි කරනවා. මයයි මේ සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේ සිදුවන දෙයක්."

6 comments:

  1. මේ යන විදියට ඔක වෙන්නේ නෑ කියල කියන්න බෑ
    සිහින 16 ගොඩක් දේවල් දැන් සිදු වෙන්න පටන් අරන් වගේ ???????

    ReplyDelete
  2. @kumara engineering
    අනිවා අනිවා සහෝ කොහොමත් මේ සිහිනයනම් දැන් ටික ටික පේන්නම තියෙනවනේ

    ReplyDelete
  3. බලන්න යථාර්තය. අපිත් මේ කාළයට මුහුණ දෙමින් සිටිනව නේද? තව ටික දවසකින් මොනව වෙයිද?
    http://www.facebook.com/photo.php?fbid=103829793075045&set=a.100357260088965.239.100334200091271&type=1&ref=nf

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...