Monday, July 11, 2011

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 3) සඳහා පිළිතුරු....

කෝ ඉතින් කවුරුවත් හරි උත්තරේ ඩුන්නෙ නැනේ මෙ ප්‍රශ්නෙට උත්තරේ. තාම බැලුවෙ නැති අයමෙතනින් ගිහින් බලලා උත්තරේ හොයන්න බලන්න.




තාමත් බැරි උනානම් මෙන්න උත්තරේ.
කැලි 4 බර තමයි....... 1kg  3kg   9kg  27kg

බලන්න දැන් මේ කැලි වලින් 1kg සිට 40kg දක්වා බර කිරාගන්න පුලුවන් නේද කියලා
 :) :) :)
අපි කිරන්න ඕන බර xkg කියල ගමු දැන් පහල තියෙන්නෙ ඒ බරවල් මනින විදිහ 

LS= වම් පැත්තේ තරදි තැටිය
RS= දකුණු පැත්තේ තරදි තැටිය

 LS              RS
  x                 1       =======> x=1kg
  x+1             3       =======> x=2kg
  x                 3       =======> x=3kg
  x                 3+1  =======> x=4kg
  x+1+3        9       =======> x=5kg
  x+3            9       =======> x=6kg
 -
 -
 -
 -
 -
 -
x               1+3+9+27  =======> x=40kg

:)) :))

2 comments:

  1. හුටා... හරිනේන්නම්...

    ReplyDelete
  2. @ළමයා: හරි නේනම් ටිකක් හිතන්න එපයි. අවුලක් නැ ඊලඟ එක ට්‍රයි කරන්නකෝ... :)) :)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...