Monday, November 7, 2011

බූරුවා..... වඳුරා....


මේක මට ඊයකින් ආපු එකක්. එකෙ සින්හල පරිවර්තනයක් කල කොහොම වෙයිද දන්නේ නෑ. කියවලම බලන්නකෝ.
එකොමත් එක දවසක මනුස්සයෙක් තමන්ගෙ වාහනේ(නැතුව ඉතින් අනුන්ගෙ එව ගෙනියන්න හොරෙක් නෙවෙයි නේ :)) :)) ) එලවගෙන (පස්සෙන් නෙවෙයි ) යනකොට දැක්ක ගෑනු කෙනෙක් විරුද්ද පැත්තට එලව්ගෙන යන කාර් එකක්. මනුස්සය මොකද කලේ වීදුරුව පහත් කරලා හයියෙන්


බූරුවා... බුරුවා...                              කියල කෑ ගැහුවා.


ගැනිට මේකට මල හොඳටම.. ඇයි යකෝ බූරුව කිව්වම මල පනින්නේ නැද්ද.. ගෑනි මොකද කලේ හැරෙන තැපෑලෙන්විදුරුව පහත් කරලා

වදුරා... වදුරා... කියලා හයියෙන් කෑගැහුවා.



දැන් ඉතින් ගෑනිට පට්ටම සැටිස් ඇයි ඉතින් ආයි ඉතින් රිටර්න් එක දුන්නනේ වෙඩි වගේ... 
අනේ ඉතින් මෙහෙම රිටර්න් එක දීලා ටික දුරයි යන්න ලැබුනේ...........
ඉතුරු හරිය පහලට ගිහිල්ලම බල්න්නකෝ....



                                                        |
                                                        |
                                                        |


                                                        |
                                                        |
                                                        |



                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |
                                                       V


Moral: 
"Women never really understand what men are trying to say them."


2 comments:

  1. "Women never really understand what men are trying to say them."

    මේක තමයි පට්ට.......

    ReplyDelete
  2. @හරී:මොකද මල්ලි අපිටත් නොකියන මොනා හරි තියෙනවා වගේ...:P :P : ඕකට මමනම් මුකුත් කියන්නේ නෑ හි. හි. හි. :)) :)) :))

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...