Saturday, November 26, 2011

ගනින් යකෝ දෙකේ දෙකේ පොලු කෑල්ලක්.....




රෑ නිදි මරා ගෙන.....
මදුරුවෝ තල තල....
මැච් බලන අපිට....
ගහන්න ගනින් යකෝ...
දෙකේ දෙකේ පොලු කෑල්ලක්....

පරදිනවා කිව්වම මෙහෙමත් පරදිනවද?


මීට කලින් දාපු

සෙනෙහසින් ලියන වගනම් .....

බැලුවෙ නැත්නම් බලන්න.....

කවදාවත් මේවගේ මච් බැලිල්ල එපා උනේ නෑ...

2 comments:

  1. මාලිංගගේ පලවෙනි ඕවරයට වැදුනට පස්සේ මම නම් දොයි , ඩිල්ෂාන් නායකත්වයට ගැලපෙන්නෙ නැය කියල බහුතරයක් ප්‍රේක්ෂකයො කියත්දි මහ ලොකු පණ්ඩිතයින් පොර නායකත්වයට පත් කලා එදා ඉඳන් දිගටම පරාදයි

    ReplyDelete
  2. @බුවාගේ සිතුවිලි :- සහතික ඇත්ත. මටත් ඩිල්ෂාන් නම් අල්ලන්නේ නෑ. මිනිහා දැන් හෙන පණ්ඩිතයා වෙලානේ. කොයි වෙලෙත් මල පැන ගත්ත ගමන් ඉන්නේ. ඔහොම නායකත්වය කරන්න ගියොත්නම් ලංකාවේ ක්‍රිකට් වලට සදාසොත්ති බවන්තුතේ කියලා තම්යි කියන්න වෙන්නේ.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...