Wednesday, November 30, 2011

කොටි මට දීපු RAG එක (1වෙනි කොටස)



මතකනෙ මම කලින් දාපු Rag කතා ටික.කියවලා නැත්නම් කියවලම එන්නකෝ. ඉතින් මට අදත් හිතුනා රැග් කතා ටිකක් දාන්න. හැබැයි මේ කතා ටික මටම වෙච්ච ටිකක්.මම මුලින්ම Campus එකට ගිය දවසේ තමයි මේ ටික ඔක්කොම උනේ. කරුමෙ කියන්නේ අර කොටි (ඔව් ඔව් කකුල් දෙකේ හිටපු උන් තමයි ) උනුත් මාව රැග් කලානේ. මතක් වෙනකොටත් තරහයි. උන් කරපු ඒ වැඩේ නිසා මට කීපරක් නම් බැනුම් ඇහුවද? එකනම් කමක් නෑ අපේ රණවිරුවො කී දෙනෙක් ඒ වැඩෙන් මැරුනද? තාමත් මගේ හිතේ තියෙන සිද්දි කීපයකින් එකක් තමා ඒක.


මතක් වෙනකොටත් තාමත් බය හිතෙනවා.එදා ලේ උඩින් පැන පැන ගිය හැටි. කතා ටික කියවලම බලන්න. මේ සිද්දි ටික සිදු උනේ එකම දවසේ ඒ නිසා කතාව ටිකක් දිගයි. ඒ නිසා කොටස් තුනකින් විතර දාන්න හිතුවා.මොකද මේ කතාවෙදි මාව AR පවා රැග් කලා. කොටි මට රැග් කරපු හැටි කියවන්න එහෙනම් පටාන් ගමු.

මේ කතාවෙන් පස්සේ හොල්මන් එක්ක හොස්ටල් එකේ තනියම රෑ නිදාගත්ත කතාව කියන්න හිතුවා. එකත් බලන්කොට රැග් එකක් තමයි.

image location: http://www.livemint.com/images/46D458F5-BE19-4473-AA6D-095472522411ArtVPF.gif

5 comments:

  1. @ඔබ නොදු‍ටු ලොවක්.....
    සමාවෙන්න ඕන කතාව හෙට තමා දාන්න වෙන්නෙ අද ටිකක් මම busy.
    AR= Assistant Registar :D :D
    තැන්ක්ස් මේ පැත්තෙ ආවට
    හෙට අනිවා 2වෙනි කොටස දානවා
    ;) ;)

    ReplyDelete
  2. කොටි? ඒක නම් තේරුනේ නැහැ.
    හැබැයි කැම්පස් එකේදී වෙන කිසිම රැග් එකක් නැති වුනත් මටත් ඔය AR ගෙන් ලොකු රැග් එකක් හම්බුනා !

    ReplyDelete
  3. @niroshini
    කොටි කිව්වෙ ඔය කකුල් දෙකෙ උන්. දැනට අවුරුදු 2කට විතර කලින් නැති වෙලාම ගියේ. අන්න ඒ කොටි ගැන තමයි මම කියන්නේ.
    මටනම් හම්බුනේ මානසික Rag එකක්. :) :)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...