Saturday, July 16, 2011

මගේ හිත් ගත් බයිස්කෝප්...

අද ඉඳල තවත් අලුත් දෙයක් ලියන්න හිතුවා... මං බලපු film  වලින් මට හිතට අල්ලපු ෆිල්ම් ගැන විස්තරයක් දාන්න කියල වෙනසකටත් එක්ක.. එතකොට ඔයාලටත් පුලුවන්නේ ඒ ෆිල්ම් ගැන මාත් එක්ක කතා කරන්න.... ඉක්මනට ඒ වැඩෙත් පටන් ගමු....

ම්ං හිතනව ඔයල වැඩෙට කැමති වෙයි කියල... ප්‍රතිචරයක් එහෙම දාලම කියන්නකෝ වැඩේ හොදයිද නැද්ද කියල....

3 comments:

  1. වැඩේ හොඳයි. ඉක්මනට පටන් ගන්න.

    ReplyDelete
  2. ඇයි ප්‍රශ්න අහල ඉවරයිද ?

    ReplyDelete
  3. @ano: thanks....
    @සහන්:මේකනේ මචන් හැමදාම ප්‍රශ්න ඇහුවම හරි නැනේ ..... ඒකයි...

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...