Sunday, July 17, 2011

කොහොමද හොයා ගත්තේ?????

ප්‍රශ්න අහලා ඉවරද කියල අහපු නිසා මන් හිතුව තව ප්‍රශ්නයක් අහන්න... බලමු මෙකේ උත්තරේ කව්ද දන්නෙ කියල....
කලින් ප්‍රශ්න දැක්කෙ නැති අය මෙතනින් ගිහින් බලල උත්තරත් බලලම එන්න...
ප්‍රශ්න අංක 1
ප්‍රශ්න අංක 2
ප්‍රශ්න අංක 3

හරි එහෙනම් ඔන්න දැන් කියවමුකෝ අද ප්‍රශ්නය....

ඔන්න එකමත් එක රටක හිටියා රජතුමෙක්. ඉතින් මෙ රජතුමා ගව ඉන්නව රන් වැඩ කරන(ඒ කිව්වෙ රත්තරන් බඩු හදන කස්ටිය )10ක්. ඒ උනාට රජතුමාට මුන් ටික සත 5කට විස්වස නෑ මොකද මෙතන හිටපු එකෙක් රත්තරන් හොරකම් කරනවා...(බනින්න එපා වැල් වටරම් කියවනව කියල දැන් තමයි නියම ප්‍රශ්නෙ එන්නේ :)) )
දැන් රජතුමාට ඔන උන කව්ද මේ අසමජ්ජාතිය කියල හොය ගන්න...
රජතුමා කලේ 10 දෙනවම ගෙනල්ල එක්කෙනාට රත්තරන් 100ග්‍රෑම් බැගින් දීලා කිව්ව හෙට එනකොට 10ග්‍රැම් ගනනේ කසි 10 බැගින් හදන් එන්න කියලා.....
හරිද තෙරුනාද කස්ටියටම.....
දැන් හොර දන්නෙ නැනෙ සීන් එක මනුස්සය පුරුඩු විදියට හැම 10ග්‍රෑම් වලින් 1ග්‍රෑම් හොරකම් කරල 9ග්‍රෑම් බර කාසි 10ක් අරන් ගියා. වැඩේ කියන්නෙ හමෝම ගෙනාපු කාසි දැන් එක වගේ හොයන්න බැ කගෙද මේ කසි කියල ඔක්කොම එකට දැම්මම...

දැන් රජතුම හදන්නේ වැඩේ ගොඩ දාගන්න....
ඒත් මේ රජතුමනම් පුදුම නැකතකින් ඉපදිල තියෙන්නෙ... මොකද දන්නවද රජ මාලිගවෙ තියෙන තරදියෙන් බරක් කිරන්න පුලුවන් 1 සැරයයි... කිරල ඉවර උනු ගමන් ඒක කැඩෙනවා... (දැන් ඉතින් මගෙන් අහන්න එපා රජතුමාට වෙන තරදි ගන්න සල්ලි නැද්ද කියල... කොහොම හරි මේ තරදිය විතරඉ තියෙන්නෙ හොරා අල්ලන්න.)
මන් අහන්නෙ අර තරදිය පාවිච්චි කරල හොර අල්ලගත්තේ කොහොමද කියල...
දන්නවනම් හොයමු බලන්න...
comment එකක් දාලම යන්න... නැත්නම් මං පවු නේ :D :D

4 comments:

  1. palaweniyagen kasi 1k, deweni ekagen kasi 2k, widihata 10 denagenma kasi danawa ethakota gram 1k adu nam palaweniya hora gram 2k adu nam 2weniya hora.... oya widhata hoya ganna puluwan...(ara widihata kasi danmahama mulu bara wenna one 1100 grams)

    ReplyDelete
  2. sry sry mulu bara wenna one 10 weni trikona sankayawa... (mulu bara = 550grams)

    ReplyDelete
  3. අම්මෝ ඇති යන්තම් එක උත්තරයක් අවා. නැත්නම් ඉතින් අපරදේ මගේ මහන්සිය... හරි බලමු තව කවුද උත්තරේ දන්නෙ කියල...

    ReplyDelete
  4. ඔන්න Ano ඔය තමයි හරියට උත්තරේ දුන්නෙ.... එත් ඉතින් මන් නම දන්නේ නෑනේ. කමක් නැ.... ස්තුතියි උත්තරේ දැම්මට...

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...