Monday, July 4, 2011

නයගරා ඇල්ල...

මේ දවස්වල ගොඩක් වැඩ අන්තිම Exam එක ඒ නිස ඒකට පඩම් කරනවා.
මෙකත් මට යාලුවෙක් කියපු කතාවක්. හිනා යන්නෙ නැත්නම් sorry වෙන්න ඕන.
මෙහෙමයි ඔන්න උනේ.
ඔන්න එකමත් එක කාලයක කැනඩාවේ ගමක කට්ටියක් එකක් යන්න සෙට් උනා. කට්ටියම කතා වෙලා නයගරා ඇල්ල බලන්න යන්න සෙට් උනේ.
ඔකෙදි නඩෙ ගුරා උනේ ලංකාවේ වගේම නයගරා ඇල්ල ගැන හොඳට දන්න කෙනෙක්.
ඔන්න දැන් කස්ටියම අවා කියමුකො.
දැන් නඩේගුරා නයගර ඇල්ල ගැන හෙන දෙසනයක්ලු. ඇයි ඉතින් තමන්ට පැවරිච්ච රාජකාරියනේ. මනුස්සය මෙන්න මෙහෙමලු නයගරා ඇල්ල විස්තර කරන්න පටන් ගත්තේ.
"කට්ටිය හොඳට අහගන්න මේ තමයි නයගරා ඇල්ල මිනිස්සු මේකට කියන්නෙ ලෝකේ ලොකුම ශබ්දය කියල. එනිසා පොඩ්ඩක් ඔය අපිත් එක්ක ආපු ගැනු අය කටවල් ටික වහ ගත්තනම් අනිත් අයට ලොකෙ ලොකුම ශබ්දය අහගන්න ඉඩ දීලා. කියල කිව්වලු."

ප.ලි.
හිනා යන්නෙ නැත්නම් කිති කවගෙන හරි හින වෙන්න. යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේ ටිකෙ final exam  නිසා වැඩිය මුකුත් ලියන්න වෙන්නෙ නැ. ;)

2 comments:

  1. ගෑනුන්ගේ කටවල් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.... :D

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...