Monday, July 11, 2011

අන්තිම කුප්පිය....


ඉගෙන ගෙන අවුරුදු 4 1/2ක්
විශ්ව විද්‍යාලය තුල.....
semester 8ක් පාඩම් පාඩම් කර....
යලුවන් සමග දැනුම බෙදා හදා ගෙන....
සිටි කාලය අවසානයට පැමින ඇත...
දුකයි ඔබ දමා යන්න...
එත් සිදුව ඇත ඔබ අතහැර යන්නට...

කුප්පි කියක් නම් දමන්නට ඇත්ද...
කීයකට යන්නට ඇත්ද...
ඒත් අදින් එය අවසන්...
සැමට ස්තුතියි.....
මා ගැන තැබූ විස්වාසයට....
නවතිමි ඔබ සැමට ආයුබෝවේවා....
සැමටම සුභ අනාගතයක්.....

4 comments:

  1. කවි ලියන්න දන්නේ නම් නෑ... ඒ නිසා වැරඩි තිබ්බොත් හිනා වෙන්න එපා... :) :) ;)

    ReplyDelete
  2. එහෙම කියලා කොහොමද...?
    ව්‍යාපෘති කළමණාකරණය උසස්ය...
    දත්ත කණින්නටද ඇත...
    කුප්පි අවසන් කර කෙලෙසද...
    අපි ගොඩ දාන්නෙ නැද්ද හෙට...?

    ReplyDelete
  3. @Anonymous: ඔය දෙකම මට දාගන්න වෙන්නේ...
    ඒ සතියම මට විභාග....
    පුලුවන් නම් මාව ගොඩ දාන්න උදවු වෙන්න...:D

    ReplyDelete
  4. කවුද ඔය උඩ ඇනෝ ලියපු එකා...

    උඹේ කවි නම් අවුලක් නෑ...

    එල එල...

    මෙච්චර කල් දැම්ම කුප්පි ඔක්කොටම බොහොම පිං.....

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...