Friday, July 29, 2011

අලුතෙන් වැඩ පටාන් ගන්න යන්නේ...

අලුතෙන් වැඩ පටාන් ගන්න යන්නේ...
කට්ටිය බලන්න ඇති මොකද මං එක සැරෙටම නිශ්ශබ්ද වෙලා ඉන්නේ කියල....
එක එක ප්‍රශ්න අප්පා එකයි...
එහෙන් exam, අරහෙන් project, තව jobනැති ප්‍රශ්න.....
එව්වද මෙව්වද රටේ නැති ප්‍රශ්න අප්පා....
එපා වෙනවා...
එත් ඉතින් ප්‍රශ්න නැති ජිවිතෙ ඇති වැඩකුත් නෑනේ නේද?
ඕන්න ඉතින් ඔය හැම දේම විසඳගෙන අඉත් වැඩ පටාන් ගන්න හිතුව අලුත් විදියට.
මන් හිතනව ඔයල මත් එක්ක දිගටම ඉඳී කියලා....
එහෙන්ම් ඔන්න කට්ටියට ආයුබෝවේවා කියල කිව්වා...
දැන් ඉතින් හැමදාම මොනව හරි අලුතෙන් හිතල මතල දාන්නම්...
:)) :) ;) ;))

3 comments:

  1. එලකිරි අපි කවුරුත් අලුතින් හිතුවොත් තමයි ලෝකය තව ඉස්සරහට යන්නේ.අපි ඔයත් එක්ක ඉන්නවා දිගටම ලියන්න සහෝ

    ReplyDelete
  2. පස්න නැති ලොකෙ වැඩක් නෑ..

    ReplyDelete
  3. @පිස්සු පුසා : බොහෝම ස්තුතියි සහෝ...:) :)
    @indi: එකනම් ඇත්ත ප්‍රශ්න නැත්නම් මෙලෝ රහක් නෑ... ;)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...