Tuesday, July 12, 2011

හොඳම යාළුවා කව්ද??????

මේ පින්තුරේ මට එකකින් ලැබුනු එකක්. මේකේ ගොඩක් ලොකු තේරුමක්  තියෙනවා එක නිසා බ්ලොග් පොස්ට් එකක් විදියට දාන්න හිතුවා.

ටිකක් හිතල බල්න්න මේ පින්තුරෙන් කියල තියෙන්න දේ ගැන....

3 comments:

  1. අපිට ජීවිතේ විවිද මිනිස්සු හම්බෙනවා... ඒ අතරින් ටික දෙනෙක් අපි එක්කම ජීවත් වෙනවා... ඒ අය අතරිනුත් ටික ඩෙනෙක් තමයි අපිට සැබැ යළුවෝ විදියට හඳුන්නන්න පුලුවන්... ඒ අය ලේසියෙන් අමතක කරන්න බෑ... :) :)

    ReplyDelete
  2. අරූව මැරෙයි හුස්ම ගන්න බැරුව.....

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...