Friday, July 8, 2011

හිනා වෙන අඬන වගේ මුහුනු අපේ බ්ලොග් පොස්ට් එකට දාන්න ඕනද? (Use Emotion On Blogger Blog)

මෙන්න මෙහෙමයි කරන්නේ
මුලින්ම Layout > Edit HTML යන්න.
ඊට පස්සේ </head> tag උඩින් මෙන්න මේ ටික අලවන්න.

<script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>

දැන් ඔයලට මේ වගෙ මුහුනු දාගන්න පුලුවන් ඔයාල්ගේ පොස්ට් එකට.

: ): P
: D:-D: ) )
= ) )=)= D >

/ wa ha ha / hi hi
/ o m g/ n o
/ dig nose/ s w e a t
/ s h o c k/ f l o o r
/ h m m/ X D
/ b l u r/ b l u s h
/ no big deal/ p l e a s e
/ b y e

2 comments:

  1. මැස්සාJuly 8, 2011 at 2:16 PM

    එළ එළ, comment box එකට උඩින් දාල තියන මුහුනු gadget එක මොකක්ද කියලත් කියන්නකො...

    ReplyDelete
  2. @මැස්සා: බොහෝම ස්තුතියි. ඒකත් ඉක්මනටම දාන්නම්. ;;) ;;)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...